අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය යළිත් විවෘත වීම තීරණාත්මකයි !

by Lanka Sara Editor
දෙසැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය යළි විවෘත කරන්නේද නැද්ද යන තීරණය ශාසනය පළිබඳව භාරකරුවන් වන මහා නායක හිමිවරුන්, ආගමික නායකයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ උපදේශකත්වය මත පමණක් සිදු කිරීමට  අමාත්‍ය මණ්ඩලය  තීරණය කළ බව ජනමාධ්‍ය , ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම විශ්ව විද්‍යාලය මෙරට සෙසු විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් කටයුතු කරන විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටවූ ආයතනයක් නොවන බවත් පැවූ අතර මේ වනවිට අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහාත මේ ස්බන්දයෙන් වාර්තාවක් සකස් කර ඇි බවත් ඒ වාර්තාව මත පදනම් ව  ඊට අදාල තීරණ ඉහත නාහිමිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේ මාධ්‍යවේදියකු විසින් නගන ලද  ප්‍රශ්නයකට  පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම විශ්ව විද්‍යාලයය පිහිටුවා ඇත්තේ පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාල නම් වෙනම පනතක් යටතේ බවයි. පසුගියදා ඇතිවූ  විරෝධතා මත මේ වනවිට වසා දමා ඇති මෙම විශ්ව විද්‍යාලය බුද්ධ ධර්මය සහ බෞද්ධ දර්ශනය ලෝකය පුරා ප්‍රචාරය කිරීමට අදාළ දැනුම සහිත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම සහ පාලි විෂය පිළිබදව දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුනින් 1982 වසරේ පිහිටුවන ලද්දකි.

පසුගියදා පැවැති ශිෂ්‍ය විරෝධතා  වෙනුවෙන් වනවිට දින නියමයක් නොමැතිව වසා තබා ඇති මෙම විශ්ව විදයාලය ඒඅනුව යළි විවෘත කිරීම පිළිබඳව නිසි තීරණයක් තවම ගෙන නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිඹුලාඇලේ ගුණා සහ පූකුටිකන්නා ඉන්දියාවත් හොල්ලන “කොටි කෙළියක !

Next Post

ගැටුම්වලින් වෙන් වෙන ලෝකයට ඉන්දියාව පාලමක් විය යුතුයි – විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.