සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල  සජබ කාර්යාලයේ වෙඩි වැදී  මිය ගිය  කාන්තාවගේ මරණය ඝාතනයක්?   

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කෑගල්ල  දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය තුළ වෙඩි වැදී මිය ගිය කාන්තාවගේ මරණය මිනී මැරුමක් විය හැකි බවට සාක්ෂි ලැබෙමින් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත්  කෑගල්ල දිස්ත්‍රික් සජබ ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායක  නැමැත්තා  සහ මිය ගිය තැනැත්තිය  අතර සමීප සම්බන්ධතාවයක් පැවති බවත් මෙම  කාන්තාව කාලයක් තිස්සේ  එම කාර්යාලයේ සේවය කර ඇති බවත් හෙළි වී ඇත.

කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචි මෙම 38 හැවිරිදි කාන්තාව ආසන සංවිධායකවරයා විසින් ඊයේ (01)  උදෑසන ඇයගේ නිවසට ගොස් කාර්යාලයට කැඳවාගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම කාන්තාව මේ සතියේ තමන්ගේ විවාහය ලියාපදිංචි කිරීමට සූදානම් වී සිට ඇති බවත්, විවාහ ගිවිසගෙන තිබුණේ ග්‍රාම නිලධාරීවරයෙක් සමග බවත් විමර්ශනයේ දී හෙළි වී තිබේ. ඇය විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ලබන වසරේ විවාහ උත්සවය ගැනීමට සැලසුම් කරගෙන සිට ඇත. 

මේ විවාහයට දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එරෙහි වී ඇති බවත් ඒ හේතුවෙන් දෙදෙනා අතර යම් අමනාපයක් ඇති වී තිබුණු බවත් අනාවරණය වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 සීසිටීවි කැමරා පරීක්ෂා කළ විමර්ශකයින්ට පෙනී ගොස් ඇත්තේ මෙම තරුණිය සහ පුද්ගලයා කාමරයට යන ආකාරයත් අනතුරුව විනාඩි 14කින් පමණ කලබලයෙන් කාමරයෙන් පිටත් වී එන ඔහු අත් සෝදන ආකාරයත්ය. 

අනතුරුව ඔහු කාන්තාවගේ සහෝදරයාට කතා කර එම කාන්තාව වෙඩි තබා ගත් බව පවසා ඇත. 

කාන්තාව ඇඳේ වැටී ඇති ආකාරය, ඇයට දුරින් ඉහල සිට පහළට වෙඩි පහර එල්ල වී ඇති ආකාරය සම්බන්ධවත් මේ කාන්තවාවට පිස්තෝලයක්  ලැබුනේ  කෙසේද යන්න පිලිබඳවත්  විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ. 

මේ තොරතුරු අනුව වඩාත් සාධාරණ සැකයක් ඇතිවන්නේ සියදිවි හානි කරගැනීමකට වඩා ඝාතනයකට බව  විමර්ශන අංශ පවසයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව පළමුවරට ගුවන් යානා ගෙන යන නෞකාවක් හදයි !

Next Post

අම්බලන්ගොඩ මරා ගැනීම් වැලැක්වීමට හඹා ගොස් ප්‍රහාර එල්ල කරන  පොලිස් කණ්ඩායමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.