සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල මහ රෝහලේ ඉසිවරු වෙන් වී ගිය අත බද්ධ කළ හැටි! ( වීඩියෝ සහිතයි)

by editor
අප්‍රේල් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

21 හැවිරිදි තරුණිකයේ සිරුරින් වෙන් වන්නට කපා දැමූ අතක්   පැය 4ක ශල්‍යකර්මයකින් පසුව කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් සාර්ථකව බද්ධ කර තිබිණි. 

සිද්ධියට මුහුණ දුන්  තරුණිය පොල්ගහවෙල ඇඟළුම් කම්හලක සේවිකාවකි. ගම කෑගල්ල එරබදු පිටියය.

ඊයේ (04)රාත්‍රි  7.30ට පමණ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් අතරතුර එල්ල වූ කඩු පහරකින් ඇයගේ වම් අත කැපී වෙන් වී ගියේය.

රුධියරය ගලා යමින් තිබිණි. කෙසේ වෙතත් ඥාතීහු ඇයව විනාඩි 15ක් තුළ වෙන් වූ අතත් රැගෙන කෑගල්ල රෝහලට ඇතුළත් කළහ. අත රැගෙන ගොස් තිබුණේ අයිස් සහිත බෑගයක් තුළය.

වෙන් වෙන්නට කපා දමා තිබූ අත

කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ආනන්ද ජයවර්ධනය. ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායම වහාම ක්‍රියාත්මක විය. තරුණිය සිටියේ  අධික රුධිර වහනය නිසා ඇතිවූ සංකූලතා සමගය. වහාම ඇයට රුධිරය ලබා දී පත් වී තිබූ අවදානමින් ගලවාගෙන අතේ ලේ ගලීම් පාලනය කර ශල්‍ය කර්මය සඳහා සූදානම් කරනු ලැබුවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන කීවේ මෙවැනි කතාවකි.

DR-Ananda-Jyawardhana
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන…

“මෙවැනි හදිසි තත්ත්වයක දී සලකා බැලිය යුතු කරුණු දෙකක් තියනවා. පළමු දේ තමයි රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. දෙවැනි දේ තමයි රෝගියාගේ අවයවයක් බේරා ගැනීම.

මේ තරුණියගෙ සිරුරින් අධිකව රුධිරය වහනය වෙලා… ඇයගේ ජීවිතයට යම් තර්ජනයක් තිබුණා. මේ තත්ත්වය අපි නිවැරදි කළා. රුධිර පාරවිලනය කර ඇයගේ ජීවිත අවදානමින් ඇයව බේරා ගත්තා.

දෙවැනි දේ තමයි වෙන් වී ගිය අත නැවත බද්ධ කිරීමේ අභියෝගය. මේ අභියෝගයත් අපි භාරගත්තා. වෙන් වී ගිය අත නැවත බද්ධ කිරීමට අපිට හැකි වුනා.

මේ ශල්‍ය කර්මය සඳහා පැය 04ක පමණ කාලයක් ගත වුනා. අපිට හිටියා ඉතාම හොඳ කණ්ඩායමක්  සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව විසින්  විශේෂ සහාය සිහි කළ යුතුයි. මේ කණ්ඩායමක සාර්ථකත්වය නිසා තමයි අපට මෙම සැත්කම සාර්ථකව සිදු කරලා ඇගේ ජීවිතයත් ඇගේ අතත් ඇයට බේරලා දෙන්න හැකි වුනේ. “

ඒ තරුණිය මේ වනවිට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර  ඒකකය තුළ ප්‍රතිකාර ලබමිනි.

ඇය ක්‍රමානුකූලව සුවය ලබමින් සිටී.

Share69Tweet43
Previous Post

වැඩකරන ජනතාවගේ බදු මුදලට සිදුවන්නේ කුමක් දැයි හෙළි කරන්න…. GMOA රජයට බල කරයි!

Next Post

වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් ප්‍රකාශ ලබා ගන්න පෙර කම්කරු ඇමති තමන්ගේ වත්කම් හෙලි කළ යුතුයි – රවී කුමුදේශ්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.