අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් පාවාදීම ගැන මහින්දාන්ද බොරු සාක්ෂි දුන්නාදැයි සොයන්න පරීක්ෂණයක්..

බොරු සාක්ෂි දුන්නා නම් ක්‍රිඩා වැරදි වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ සිර දඬුවමකට...

by editor
අගෝස්තු 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කරන ලද චෝදනාවේ සත්‍යය අසත්‍යභාවය සොයා ඊට එරෙහිව නෛතික පියවර ගැනීම කෙරෙහි නිතිපති දෙපාර්තමේනතුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ලෝක කුසලාන අවසන් තරගය පාවා දුන් බවට ප්‍රසිද්ධියේ චෝදනා කළ ඔහු ඊට තමා සතුව සාක්ෂි පවතින බවට ප්‍රකාශ කළත් ඔහු මේ සම්බන්ධයෙන් පැවත්වෙන විමර්ශනවලදී ඉදිරිපත් කර ඇත්තේ එකම ලිපියක් බවත් එම ලිපිය එකල යැවූ එකක් ද  නැතිනම් ව්‍යාජව සකස් කළ එකක්ද යන්න පිළිබඳව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සියුම් විමර්ශනයක් සිදු කෙරෙමින් පවති බවත් වාර්තා වේ.

අමාත්‍යවරයා විසින් නගන ලද අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුව   පොලිස් පරීක්ෂණවලට යොමු කොට ඇත්තේ 2011 වසරේ ඔක්තෝබර් මස දිනයක් සඳහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක හරූන් ලෝගාට්  වෙත යවන ලද ලිපියකි. එසේ වුවද ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස එවැනි ලිපියක් ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලැබී නොමැති බව පරීක්ෂණ කණ්ඩායම විසින් සිදු කරන ලද විමසා බැලීම්වලින් පසුව සඳහන් කර තිබුණි.

එසේම අමත්‍යංශ මට්ටමින් යැවූ මෙම ලිපියේ කිසිදු යොමු අංකයක් සටහන් වී නොමැති අතර එය හිටපු අමාත්‍යවරයා විසින් නගන ලද චෝදනාවලින් ගැලවීමට සහ විමර්ශනවලට මුහණ දීමේ අරමුණින් ව්‍යාජව සැකසූ එකක් ද නැතිනම් සත්‍ය වශයෙන්ම යවන ලද ලිපියක්ද යන්න පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය හවුල් කරගෙන විමර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේනතුව කටයුතු කරයි.

යම් හෙයකින් ඔහු අමාත්‍යවරයා ලෙස එවැනි ලිපියක් යැව්වේ නම් එහි පිටපත් අනිවාර්යයෙන්ම ක්‍රිඩා අමාත්‍යංශය තුළ සංරක්ෂණය වී පැවතිය යුතු බැවන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට ඒ සම්බන්ධයෙන්  ක්‍රීඩා අමාත්‍යංශය හරහා අදාළ තොරතුරු ලබා ගැනීමට කටයුතු කර අති බව වාර්තා වේ.

මහින්දානන්ද අලුත්ගමගේ විසින් නගන ලද චෝදනාව පැහැදිළි සාක්ෂි සහිත ව ඔප්පු කරගත නොහැකි වුවහොත් ක්‍රිඩා වැරදි වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ සිර දඬුවමකට ලක් වීමටද ඉඩ පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද දායකයන්ගේ මගෝඩි නිසා ඡන්ද කාඩ් ලක්ෂ 4 1/2ක් තැපැල් කන්තොරුවේ

Next Post

අගමැති සමග සාකච්ඡා සාර්ථකයි… වරාය වෘත්තිය සමිති කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.