fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 9, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් අවුල ලිහන්න කැබිනට් මණ්ඩලයෙනුත් අනු කමිටුවක්… සභාපති  විදේශ ඇමති අලි සබ්රි… ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කමිටුවේ නෑ…

editor by editor
නොවැම්බර් 7, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇති ගැටලු නිරාකරණය සඳහා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ නැති කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06)  පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි තීරණය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවට විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්, කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර, සෙසු සාමාජිකයන් ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උද්ගත වී ඇති ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම අනුකමිටුවේ වගකීම වේ.

RelatedPosts

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබා ගනිමින් වත්මන් තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශවකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව විසින් කටයුතු කරනු ලැබේ.

මීට අමතරව ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරනු ලබන ජනාධිපති අතිරේක ලේකම්වරයෙක් මෙම කැබිනට් අනු කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ක්‍රියා කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

තවද මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාතය මණ්ඩලය විසින් මෙම අනු කමිටුව වෙත බලය පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Tags: නවතමවිශේෂ
Share97Tweet61

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

එක්කො අලුතින් පටන් ගනිමු… නැතිනම් මේ මළකුණ වළලා දමමු!

Next Post

නින්දාසහගත ටයිම් අවුට් දවා ගැනීම… මගේ අවුරුදු 15ක ක්‍රිඩා දිවියේ  කණ්ඩායමක් මේ තරම් නින්දිත පහත් තත්ත්වයට වැටෙනු දුටු පළමු අවස්ථාව මෙයයි – මැතිව්ස් කියයි!

RelatedPosts

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….
පුවත්

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

දෙසැම්බර් 9, 2023
කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…
පුවත්

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

දෙසැම්බර් 8, 2023
අරක්කු කරන විනාශය… දවසකට බේබද්දන් 50ක් රට තුළ මිය යනබව හෙළි වේ…
පුවත්

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

දෙසැම්බර් 8, 2023
Next Post
නින්දාසහගත ටයිම් අවුට් දවා ගැනීම… මගේ අවුරුදු 15ක ක්‍රිඩා දිවියේ  කණ්ඩායමක් මේ තරම් නින්දිත පහත් තත්ත්වයට වැටෙනු දුටු පළමු අවස්ථාව මෙයයි – මැතිව්ස් කියයි!

නින්දාසහගත ටයිම් අවුට් දවා ගැනීම... මගේ අවුරුදු 15ක ක්‍රිඩා දිවියේ  කණ්ඩායමක් මේ තරම් නින්දිත පහත් තත්ත්වයට වැටෙනු දුටු පළමු අවස්ථාව මෙයයි - මැතිව්ස් කියයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    1026 shares
    Share 410 Tweet 257
  • නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

    470 shares
    Share 188 Tweet 118
  • යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

    297 shares
    Share 119 Tweet 74
  • යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

    240 shares
    Share 96 Tweet 60

නවතම ලිපි

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

by editor
දෙසැම්බර් 9, 2023
0

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

by editor
දෙසැම්බර් 8, 2023
0

අරක්කු කරන විනාශය… දවසකට බේබද්දන් 50ක් රට තුළ මිය යනබව හෙළි වේ…

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

by editor
දෙසැම්බර් 8, 2023
0

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

by editor
දෙසැම්බර් 8, 2023
0

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

by editor
දෙසැම්බර් 8, 2023
0

නවතම ලිපි

ranil

බෞද්ධ හිමිවරු පිරිසක් දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග එක්ව ජනපති හමුවෙලා!

by editor
දෙසැම්බර් 8, 2023
0

පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන ගුවන්තොටුපලට අතුළු වීමට ගිය කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට…

ගුවන්තොටුපල සංවර්ධනය සඳහා යොදවා ඇති බාහිර කම්කරුවන්ට  ආරක්ෂක නිශ්කාශන නැතිව  ගුවන්තොටපල සංවේදී කලාපවලට ඇතුළු විය හැකි ප්‍රවේශ පත්‍ර විකුණන ජාවාරමක්!

by editor
දෙසැම්බර් 8, 2023
0

Ukren

යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

by editor
දෙසැම්බර් 8, 2023
0

Somipala

අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

by editor
දෙසැම්බර් 8, 2023
0

Thushara-Sanjeewa

බුවනෙකබාහු රාජ සභාව කුඩු කළ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි!

by editor
දෙසැම්බර් 7, 2023
0

මහනුවර නගර සීමාවේ ප්‍රධාන පාසල් ඇතුළු පාසල් 24කට ඩෙංගු අධි අවදානම් රතු නිවේදන!

කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍ උණ ආවත් ඩෙංගු පරීක්ෂාවක් කරගන්න…  විශේෂඥ උපදෙසක්!

by editor
දෙසැම්බර් 7, 2023
0

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

by editor
දෙසැම්බර් 7, 2023
0

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

by editor
දෙසැම්බර් 7, 2023
0

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රාහරය වළක්වා ගන්න 07 වරක් උත්සාහ කරලා… පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

by editor
දෙසැම්බර් 7, 2023
0

murder

කටුනායක නිව් අඹ සෙවන හිමිකරු මන්නයකින් කොටා ඝාතනය කරයි!

by editor
දෙසැම්බර් 7, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

දෙසැම්බර් 6, 2023
හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

දෙසැම්බර් 9, 2023
කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

දෙසැම්බර් 8, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….
  • කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…
  • හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.