සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර මහ රෝහලේ  CT scan ස්කෑන් යන්ත්‍රය බිඳ වැටීම නිසා පුද්ගලික අංශයෙන්   පරීක්ෂණ කරන්න කෝටි 5ක් වියදම් කරලා… විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය…

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
CT-Scan
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

පසුගිය වසරේ (2023) පෙබරවාරි මාසයේ සිට  කළුතර මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය බිඳවැටී ඇති බැවින්    රෝහලේ  CT scan පරීක්ෂණ සිදු කළ යුතු රෝගීන් මුල් කාලයේදී  පෞද්ගලික අංශය වෙත යොමුකිරිම හේතුවෙන් රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ  සංගමය පෙන්වාදේ.

මේ වන තෙක් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමක් හෝ නව යන්ත්‍රයක් මිලදී නොගැනීම හේතුවෙන් නාගොඩ රෝහලේ රෝගීන් සී. ටී. පරික්ෂණ සඳහා  කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හොරණ මූලික රෝහල වැනි රෝහල් වෙත ගිලන් රථ මගින් ප්‍රවාහනය කරන අතර මේ සඳහා ද විශාල මුදලක් වැය වන බව  එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   පැවසුවේය.

වසර 2021 වර්ෂයේදී කළුතර මහ රෝහලට CT  යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදුකරන ලද අතර  අදාළ සපයුම්කරුවකු තෝරා ගැනීම ආසන්න කාලයේ සිදුකළද යන්ත්‍රය මිලදී ගැනීම සඳහා  තෝරාගත් සැපයුම්කරුට යන්ත්‍රය සැපයීමට අදාළ ලිපි නිකුත් කිරීම සිදුකර ඇත්තේ වසර  2024 වර්ෂයේ මුල් අවදියේ යැයි හෙතෙම කිය.  ආරම්භයේ සිටම දැඩි මන්දගාමී ස්වරූපයකින් කටයුතු සිදුවූ මෙම ක්‍රියාවලියේ ණයවර ලිපි නිකුත් කිරීම ජූලි මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත් මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ණයවර  ලිපි නිකුත් කිරීම සිදුකර නොමැත.

මෙම යන්ත්‍රය 2021 වර්ෂයේදී කැඳවූ මිල ගණන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයිය යුතු අතර තවදුරටත් ප්‍රමාද වීමේදී පැරණි මිල ගණන්වලට යන්ත්‍රය සැපයීම කළ හැකිදැයි ප්‍රශ්න සහගත වී ඇත.එසේම යම් හෙයකින් මෙම ටෙන්ඩර් ගනුදෙනුව අහෝසි කොට නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ හොත් යන්ත්‍රයක් මිලදී ගැනීමට සිදුවන්නේ වර්තමාන මිල ගණන් යටතේය. මේ වන විට නව යන්ත්‍ර වල මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. නව කැඳවීමක් හමුවේ ඉහළ මිල ගණන් යටතේ යන්ත්‍රය මිලදී ගැනීමට සිදුවුවහොත් එය සෞඛ්‍ය අමාත්‍යංශයට බරපතළ පාඩුවක් වනු ඇත. 

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එවකට යන්ත්‍රය සැපයීමට නියමිතව තිබූනේ  රුපියල් මිලියන 150 මුදලකට   නමුත් ‌නව මිල ගණන් යටතේ යන්ත්‍රය මිලදී ගැනීමට සිදුවන්නේ නම් එය එම මිලට වඩා  විශාල මුදලක් වනු ඇති බවද චානක ධර්මවර්ධන  පෙන්වාදේ. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩදී මහ දවල් මහ පාරේ අඹුසැමි යුවළකට වෙඩි තබා මරා දමති

Next Post

හොර වාහනයෙන් පිරිතකට වැඩම කර එම වාහනය දායක නිවසක මාස 06ක් තිස්සේ නවත්වා තබා දායකයාත් වටේ යැවූ හිමි නම අත් අඩංගුවට….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.