අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුරු ජනාධිපති වුනත් කමක් නෑ… රටට දේශයට හිතවත් වැඩපිළිවෙළක් සඳහා ව්‍යාපාරිකයන් ලෙස අප ඔහුට සහයෝගය දෙනවා… ඩඩ්ලි සිරිසේන කියයි!

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

තව දින තිහකින් මේ රටේ පත්වෙන නව නායකයාට සහ . නව රජයට රටට දේශයට හිතවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම සඳහා රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් ගොඩනැගිමට මේ රටේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබාදිය යුතුව ඇති බැව් ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන පවසයි.

ලෝක ඡයාරූප දිනය නිමිත්තෙන් ගාල්ල නගර ශාලාවේ දි පැවැති සැමරුම් උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

ඩඩ්ලි සිරිසේන මෙසේද කිවේය.

“දේශයට හිතවත්, රටට ආදරය කරණ ව්‍යාපාරික ප්‍රජාවගේ දියුණුව ගැන රටේ සමස්ත ජනතාවගේ අනාගතය ගැන හිතන කෙනෙක් වශයෙන් ඒ නව නායකයාට රජයට මතක් කරන්න කැමතියි. පත්වන නායකයාට අභියෝගයක් කරන්න නෙවෙයි. ඉතාමත් සුහදව වැඩකටයුතු කරගෙන යාම සඳහා රටට දේශයට හිතවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම සඳහා රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් ගොඩනැගිම සඳහා ඒ පත්වෙන නායකයාට ඒ පත්වෙන රජයත් සමග මේ රටේ සියලුම ව්‍යාපාරික ප්‍රජාව ඉතා සුහදව කටයුතු කරනවා.”

“නව රජයක් පත්වෙලා මාස තුනකට පසු සමස්ත ව්‍යාපාරිකයින්ගේ සංගමයක් අපි සියලු දෙනා එකතු වෙලා පිහිටවමු කියලා මම යෝජනා කරණවා. අපගේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව පමණක් නෙවෙයි. රටේ සිදුවන අකටයුතුකම ආසාධාරණ කම් ගැන රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ශක්තියක් වෙන්න දායකත්වයක් වෙන්න අපි කණ්ඩායමක් එකතුවෙලා ව්‍යාපාරිකයින් රටේ ජනතාව රට පාලනය කරනු ලබන දේශපාලනඥයින් වශයෙන් රට පරිපාලනයට සම්බන්ධ රාජ්‍ය හා පුද්ගලිකඅංශයේ සේවකයින් වෙනුවෙනුත් සාමාන්‍ය ජනතාව වශයෙන් එකතුවෙලා අනගාත වැඩපිළිවෙළක් උදෙසා අපි සහ සම්බන්ධවෙමු” .  ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකඟතා බිඳි TNA මුලුමනින්ම විනාශ වෙයි… සන්ධානයේ දැන් ඉන්නේ සුමන්තිරන්ලාගේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විතරයි…

Next Post

විදේශ විනමය උපයා ගන්න අරාලි ගම්මානය සූරිකාන්ත මල් උයනක් කළ රැකියා විරහිත උපාධිධාරිණිය…

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.