සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල් ඉකුත්වන නිර්වින්දක ඖෂධ ගෙන්වා ගන්න කිසිම ක්‍රමයක් නෑ… අත්‍යාවශ්‍ය ඖෂධ 40ක් අඩුයි… ළමා රෝහල අවසන් අදියරේ…

by editor
නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –   

  • හිඟා කමින් රෝහලක් දුවන්න බෑ… ඖෂධ ගෙන්වා ගන්න ආණ්ඩුවේ කිසිම වැඩපිළිවෙළක් නෑ… ඉදිරිය මහා ඛේදවාචකයක්… අද රැස් වූ ඖෂධ කමිටුවේ දී  හෙළි වෙයි…

නිර්වින්ද ඖෂධ වර්ග කීපයක් නොවැම්බර් දෙසැම්බර් මාසවල කල් ඉකුත්වන බැවින් එම ඖෂධ ගෙන්වා ගැනීමේ කිසිදු හැකියාවක් මේ වන විටත් නෙමැති බව  වාර්තා වේ.

මේ තත්ත්වය තුළ  රිජ්වේ ආර්යා ළමා රෝහල, .තුළ  සිදුකරන සැත්කම් නතර වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙසේ කල් ඉකුත්වන නිර්වින්ද ඖෂධ ගෙන්වා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයට හෝ නිච්ඡිත දිනයක් සඳහන් කළ නොහැකි බව බව ලංකාසර  කළ විමසුමකදී ඒ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.  

‌මේ වන විට රෝහල තුළ ඖෂධ වර්ග 170ට වැඩි ඖෂධ තොගයක් හිඟව පවතින නමුත් ඉන් ඖෂධ වර්ග 40ක් පමණ අත්‍යවශ්‍ය ඒ්වා බවත්  එම ඖෂධ පවා ගෙන්වා දීමට වෛද්‍ය සැපයුම් අංශය ස්ථීර ලෙස එකග නොවී ඇති බවද සඳහන්වේ.

මේ අනුව ඉදිරියේදී සායනයන් වලින් නිකුත් කරන ඖෂධ සීමා කිරීම හෝ නතර කිරීමට සිදුවිය හැකි බව ද ඔහු පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ නමුත් මේ වන විට ශල්‍යාගාරය තුළ සැත්කම් කිරීමට අවශ්‍ය රෙදි පවා නොමැති තත්ත්වයක් උදා වී ඇති බැවින් සැලසුම්කළ සැත්කම් මුළුමනින්ම නතර කර හදිසි සැත්කම් පමණක් කිරීමට ඉදීයේදී සිදුවිය හැකි බවද හෙතෙම අනතුරු අඟවා සිටියි.   

අද රැස්වූ රෝහල්  ඖෂධ කමිටුවේදී මෙම තොරකුරු අනාවරණය වී ඇත.

පරිත්‍යාගශීලීන්ගෙන් මෙතෙක් කාලයක් පරිත්‍යාග ලබා ගත් නමුත් තවදුරත් ඔවුන් මත යැපෙමින් ප්‍රතිකාර කටයුතු කරගෙන යාමට නොහැකි බැවින් මේ පිලිබදව ස්ථීර වැඩපිළිවෙලක් රජය සතු විය යුතු යැයි ද එම ස්ථිර විසඳුම පේතෙක් මානයක පෙනෙනනට නොමැති බවද ඔහු පැවසීය.

අපි මේ සම්බන්ධයෙන් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසු විට ඔහු සඳහන් කළේ ඉදිරි කාලය තුළ රෝහල දැඩි අර්බුධයකට මුහුණ පාන බව පෙනෙන්නට තිබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවෙන් හමුවූ වඳුරු උණ රෝගියාගෙන් රෝගය පැතිරී යෑමේ ඉඩ ඉතා අඩු බව හෙළි වෙයි!

Next Post

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.