අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවෙන් හමුවූ වඳුරු උණ රෝගියාගෙන් රෝගය පැතිරී යෑමේ ඉඩ ඉතා අඩු බව හෙළි වෙයි!

by editor
නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

වඳුරු උණ වැලඳුණු  රෝගියා අයිඩීඒච් උණ රෝහලේ විශේෂ ඒකකය රඳවා ප්‍රතිකාර කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කරයි.

දැනට රෝගියාගේ සම්බන්ධතා පිලිබඳව කෙරී ඇති මූලික අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ඔහුගේ ගැටීම ඉතාම සීමිත බවය.

මෙම තරුණයා කිරුළපන පදිංචි කරුවෙකි.    ඔහුව ගුවන්තොටුපලේ සිට කැඳවාගෙන  පැමිණ ඇත්තේ ඔහුගේ පියා විසින්ය. නිවසේ සිට ඇත්තේ ඔහුත් මවත් පියාත් පමණි. නිවසට පැමිණි දා ට පසුදා සවස මූලික රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ඔහු කොළඹ පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ගොස් ඇත.

ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇති වී තිබු ගැටිති හේතුවෙන් ඔහු ලිංගාශ්‍රිත සායනයට යොමු කර ඇති බවත් එයින් වෛද්‍ය පර්යේෂණායතනයට රෝගියා යොමු කළ පසුව රෝගියාගේ සිරුරේ හටගෙන ඇති බීබිලි වලින් ලබා ගත් ශ්‍රාවයන් අනුකවේද පරික්ෂාවකට ලක් කර අනතුරව මන්කිපොක්ස් රෝග කාරක වයිරසය ආසාදනය වී ඇති අයුරු හඳුනා ගත් බවත්  වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන වෛරස්රෝග විශේෂඥ ‌වෛද්‍ය ජූඩ් ජයමහ පැවසුවේය.

රෝගියා අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර රොගියාගේ නිවැසියන් නිවස තුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර  රෝගය මතුවනවා ද නැද්ද යන්න පිළිබඳ අධීක්ෂණය කිරීමට වෛද්‍ය අංශ කටයුතු යොදා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට රෝගියා රඳවා ඇති අයි.ඩී.එච් රෝහලේ  එක් එක් බෝවන රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී  අනුගමන කරන ක්‍රියා මාර්ගයන් විවිධ බවත් රෝගීන්‌ගේ වාර්තා වීම අනුව රෝහල් කාර්ය මණ්ඩලය සුදානමින් සිටින බවත් රෝගියා සම්බන්ධව කළ විමසීමක දී   රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය

මේ අතර  වඳුරු උණ රෝගය ශ්‍රී ලංකාව තුළ  පැතිරයාම වළක්වාගැනීම සඳහා ගුවන්තොටුපල ඇතුළු ස්ථානවල නිරික්ෂණ කටයුතු ශක්තිමත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

රෝගය වසංගතයක් ලෙස පැතිර යාම වලක්වා ගැනීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගයන් තාක්ෂණික  කමිටුව හරහා ප්‍රකාශයට පත් කරන්නැයිද එමගින් අනවශ්‍ය කලබලයක් හා බියක් ජනතාව තුළ ඇති නොවන්නේ යැයි ද   සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි.

විදේශගතව සිට පැමිණ ඇත්නම් ඔබට උණ, ලිංගික ප්‍රදේශවල තුවාල , අධික මහන්සිය, වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ මතුවී ඇතැනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව වෛද්‍ය අලුත්ගේ කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය- වැයට පෙර කැබිනට් සංශෝධනය නොකළොත් ආණ්ඩුව පෙරළන බව කී පොහොට්ටු තර්ජනයට ජනපතිගෙන් පිළිතුරක්  … 

Next Post

කල් ඉකුත්වන නිර්වින්දක ඖෂධ ගෙන්වා ගන්න කිසිම ක්‍රමයක් නෑ… අත්‍යාවශ්‍ය ඖෂධ 40ක් අඩුයි… ළමා රෝහල අවසන් අදියරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.