සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය රෝහල අම්බලමක් ගානට වැටිලා… සීටී ස්කෑන් යන්ත්‍ර එන්ජිඕග්‍රෑම් යන්ත්‍ර මාස ගණනක සිට වැඩ නෑ…

by editor
නොවැම්බර් 4, 2022
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

.

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සි.ටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් දැනට මාසයක පමණ කාලයක සිට අක්‍රිය වී ඇති අතර අනික් ස්කෑන් යන්ත්‍රයෙන් ද ස්කෑන් කළ හැක්කේ රෝගියකුගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් බව රෝහල් ආරංචි මාර්ග  සඳහන් කරයි.

මේ වනවිට  රෝහලේ ඇන්ජිඕග්‍රැම් පරික්ෂණ (angiogram test) සිදුකරණ යන්ත්‍රය ද  ක්‍රියාවිරහිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

හෘද කැතිටර් ප්‍රථිකාර කිරීමට අත්‍යවශ්‍ය පරීක්ෂණය වන්නේ එන්ජිඕග්‍රෑම් පරීක්ෂණය ය.   දකුණු පළාතේ ඇති රජයේ රෝහල් අතුරින්  හෘද රෝගින් සඳහා මෙකී පහසුකම  තිබුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි.  දකුණු පළාතේ පමණක් නොව රත්නපුර, ඇඹ්ලිපිටිය, මොනරාගල, ආදි ප්‍රදේශවල සිටද රෝගිහු ඇන්ජිඕග්‍රැම් පරික්ෂණ සිදුකරගැනීම සඳහා  කරාපිටිය රෝහලට  පැමිණෙති. 

සී.ටී ස්කෑන් යන්ත්‍රයත් ක්‍රියා විරහිත වී ඇත්තේ මේ පසුබිමේ දී ය. මේ වනවිට ඉතිරිවී ඇති  රෝගියගේ හිස  ආශ්‍රිත ප්‍රදේශය පමණක් ස්කෑන් කළ හැකි යන්ත්‍රයද ඉතා අබලන් තත්වයේ පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබද අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය  එස්.පි.යු.එම් රංග පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ සහ එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයේ බල්බ පිලිස්සී ඇති බවත් එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල විදයමක් දැරිය යුතු බවත්ය.

දැනට රජයේ වියදමින් පුද්ගලික අංශවලට යොමුකර හදිසි පරීක්ෂණ සිදුකරනු ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියමාලිගේ බිලියන ගණන් වංචාව පසුපස සිටි ප්‍රබල කත ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

Next Post

බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචිය ඇරඹෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.