බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹයි… වෛද්‍යවරු සංකේත වර්ජනය අත්හරිති…

by editor
නොවැම්බර් 2, 2024
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                   

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා  සම්බන්ධයෙන් අපක්ෂපාති විනය පරික්ෂණයක් පැවැත්වීම අද (2) සිට ආරම්බ කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල   සඳහන් කරයි.

මෙම පරික්ෂණය පැවත්වන තෙක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාව‌ වෙනත් රෝහලක් වෙත අනුයුක්ත කිරිමට කටයුතු කරන බව ද ලේකම්වරයා කරාපිටිය වෛද්‍යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.

විශේෂ කමිටුවක් මගින් මෙම විනය පරික්ෂණය පවත්වන බවත් එම පරික්ෂණයේ තීන්දු තීරණයන් මත   විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කරාපියට රෝහල තුළ රඳවා ගනු ලබනවාද නැද්ද යන්න තීරණය වන බව ද පැවසේ. මේ අනුව කරාපියට රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඊයේ සවස 5.00 පමණ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරිම සඳහා වන සාකච්ඡා මේ වන විට පවත්වමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම වෛද්‍යවරයා මීට පෙර ද අවස්ථා කිහිපයකදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වාර්තා වූ අතර ඊයේ දිනයේදී (01) ශල්‍යාගාරයක් තුළදී ඔහු පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.ඩී මහලියනට බැන වැදී තර්ජනය කළ බවට වාර්තා විය.   ඊට පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාමරයේදී කරාපිටිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරදුගොඩ ට දැඩි සේ තර්ජනය කර ඇති බවත් එම කාමරය අසළදී  ළමා වකුගඩු විශේෂඥ වෛද්‍යවරියක වන හර්ෂණී ධර්මවර්ධනට  පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමටද තැත් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජොන්ස්ටන්ට අයත්බව කියන තවත් අංක තහඩු නැති වාහනයක් පොලිස් අත් අඩංගුවට…

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සික්සර්ස් තරගාවලියේ අවසන් පූර්ව වටයට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.