අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කම්කරුවො ගහනවා… පරිපාලනය කරන්න බෑ… වතු අධිකාරීවරු මාධ්‍යයට කියති.

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • වතු කම්කරු වෘත්තීය සමිතිවලට දේශපාලන නායකයින්ට කිව්වට වැඩක් නෑ…

  • පහරදීම් එන්න එන්නම වැඩියි. අවසාන තීන්දුව වැඩ වර්ජනයකට ක්‍රියා මාර්ගයකට පිවිසීමයි…

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ වතු පාලන අංශ නිලධාරින්ට වතු කම්කරුවන් විසින් සිදුකරන පහරදීම් එන්න එන්නම වැඩි වීම නිසා නිලධාරීන් ජීවිත අවදානමකට ලක්ව සිටින බව ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ  පවසයි.

ඔහු එසේ පැවසුවේ තලවකැලේ වතුයායේ සහකාර වතු අධිකාරිවරයෙකුට සහ ක්ෂෙත්‍ර නිලධාරින් දෙදෙනෙකුට එම වතුයායේ කම්කරුවන් පිරිසක් පසුගියදා අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විරෝධය දැක්විම සදහා අද (01) නානුඔය රදැල්ල ක්‍රිඩාංගණ සංකිර්ණයේ පැවති මාධ්‍ය හමුවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මෙසේද පැවසුවේය.

“තලවකැලේ වතුයායේ සහකාර වතු අධිකාරිවරයට පහර දිම සම්බන්ධයෙන් අප සංගමය දැඩි ලෙස විරෝධය පල කරනවා. මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති එක්ක සාකච්ඡාවක් පවත්වා සංකේත වැඩ වර්ජනයකට යන්නත් අපි බලාපොරොත්තුවෙන් වෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණ ගැන අපි අවධානයෙන් ඉන්නවා. තවමත් වර්ජනයකට යන්න අපි තිරණයක් අරගෙන නැහැ. “

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

“තලවකැලේ සිද්ධිය ඉතාමත් අශෝභන ජනකයි. පහර කෑමට ලක්වූ සහකාර වතු අධිකාරිවරයා වතුයායට පැමිණ මාස තුනක් ගතවෙලා නැහැ. කොරෝනා කාලේ එන්නත් පවා නොමැතිව අපි වැඩ කරලා රටට විශාල ලෙස විදේශ විනිමය උපයා දුන්නා. වතු අධිකාරිවරුන්ගේ සහයට ඉන්න අය තමයි වතු නිලධාරි මණ්ඩලය. ඒ අයට පහර දීලා අත් කඩනවා. ඒ මිනිස්සු රැකියාවට එන්නේ අතපය කඩා ගන්න නෙවෙයි.“

“මෙවැනි සිදුවීම් නැවත සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි ඇමතිවරුන්ට, වෘත්තිය සමිතිවලට දැනුම් දුන්නත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. කවුරුන් හෝ මරණයට පත්වුණාට පස්සේ තීරණ අරන් වැඩක් නැහැ. මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි.“

“පහර කෑමට ලක් වු සහකාර වතු අධිකාරිවරයාට සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන අපි දන්නේ නැහැ. ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රෝහලකට යොමුකර තිබෙනවා.“

මෙම මාධ්‍ය සාකච්ඡාවට වතු නියෝජනය කරමින් වතු අධිකාරිවරු සහ සහකාර වතු අධිකාරිවරු රැසක් සහභාගි වි සිටිහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුදුලූනු වංචා විමර්ශනයේ දී සතොසේ  වංචා කප්පරක් හෙළි වෙයි ! 

Next Post

සංගක්කාර ක්‍රිකට් ලෝකයේ සම්භාවනාවට ලක්වූ එම්.සී.සී සභාපති ධුරයට සමු දෙයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.