බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්සන්තුරේ තිස්ස විහාරයේ ඉඩම වෙනත් පාර්ශවයකට පවරන්න බෑ…. සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනය යාපනය දිසාපතිට දන්වයි…

by editor
පෙබරවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • තිස්ස විහාර ඉඩම මුල් කරගෙන පොන්නම්බලම්ලා උතුර ගිනි තියන්න හදයි… භූමියෙන් අක්කරයක ට බලපත්‍රයක් ඇති අයෙක් ඉඩමම ඉල්ලයි… විකල්ප ඉඩම් ප්‍රතික්ෂේප කරයි….

යාපනයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරය සතු අක්කර 14 කින් යුත් ඉඩම වෙනත් පාර්ශ්වයකට පැවරීමට නොහැකි බව සමස්ත ලංකා බෞද්ධ  මහා සම්මේලනය යාපනය දිසාපතිවරයා වෙත ඊයේ (08) දැණුම් දී තිබේ.

මෙම විහාරස්ථානය ඉදිකොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් අයිතිකරු සතුව බලපත්‍ර ඇති නිසා ඉඩම අයිතිකරුට පවරා දෙන ලෙසත් යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉල්ලීම් ලැබී තිබුණි.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම එම සාකච්ඡාවේදී ඔහුගේ විරෝධය පල කිරීම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ පිළිබඳව සොයා බලා සාධාරණයක් ඉටු කරණ ලෙස නිලධාරීන්ට  දැනුම් දීමක් කළේය.

ඒ අනුව යාපනය දිසාපතිවරයා ඉඩම ආපසු ලබා දීමට කැමැත්තක් දක්වන්නේදැයි කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ පිළිතුර ලබා දී තිබේ.

ඊට පෙර ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයාට වෙනත් විකල්ප ඉඩමක් ලබා දීමට  දිසාපතිවරයා කැමැත්ත විමසූ අවස්ථාවේදී ඊට ඔහු එකඟ නොවීම නිසා තිස්ස විහාරයේ ඉඩම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ වන වීට එම විහාරස්ථානයේ බෞද්ධ ඉදිකිරීම් රෑසක් ඉදිකොට අවසන් නිසා එම ඉඩම සාමාන්‍ය පුද්ගලයෙකුට පරිහරනය ඉරීමට නොහැකි බව යාපනය දිසාපතිවරයා ඉඩමේ අයිතිකරුට පෙන්වා දී ඇතත් ඔහු ඒ ඉඩමම ඉල්ලා සිටින්නට පටන්ගෙන තිබේ.

විහාරය සතුව ඇති ඉඩම අක්කර 14 ක් වන අතර ඊට උරුමකම් කියන පුද්ගලයාට එම ස්ථානයෙන් අයත්ව ඇත්තේ ඉඩම් අක්කර එකක් පමණකි.

තිස්ස විහාරය සතු අක්කර 14 ක ඉඩමේ අක්කර 7 ක  වපසරියක ගොඩනැගිලි ඉදි වී ඇති අතර අනෙක් කොටස විහාරස්ථානයේ ප්‍රයෝජනයට යොදා ගෙන තිබේ.

ගොඩනැගිලි නොමැති එම කොටස අත්පත් කර ගැනීම සඳහා එම ඉඩමට උරුම කම් කියන පුද්ගලයා දැඩි තීරණයක් ගෙන සිටින්නේ දේශපාලන උසිගැන්වීමක් මත බව පැහැදිලි වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පළමු වාහන නැවුගතකිරීම කළා… කලබල වෙන්න දෙයක් නෑ… මිලියන 6 සිට ඇති වෙන්න වාහන තියනවා… ආනයකරුවෝ කියති…

Next Post

ලසන්ත ඝාතන විමර්ශනය… නීතිපති CIDය වෙත නව නියෝගයක් ලබා දෙන්න සූදානම්….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.