සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්නත් නැති පාකිස්ථානය ප්‍රහාරක ගුවන්යානා ගන්න යයි

by Lankasara News
සැප්තැම්බර් 12, 2022 - Updated on සැප්තැම්බර් 13, 2022
in පුවත්
fighter jets
Share on FacebookShare on Twitter

පාකිස්ථානයට එරට ගුවන් හමුදාව භාවිතා කරන ඇමරිකානු එෆ් 16 ප්‍රහාරක යානා සඳහා අවශ්‍ය උපකරණ විකිණීමට එක්සත් ජනපදය එකඟ වීම සම්බන්ධයෙන් ඉන්දීයාවේ දැඩි අවදානය යෙමුවී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය ඉකුත් බදාදා එෆ් 16 ප්‍රහාකර යානා ආශ්‍රිත උපකරණ පකිස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ඇස්තමේන්තුගත පිරිවැයකට විකිණීම අනුමත කළේය.

ඒ අනුව එක්සත් ජනපදය විසින් මීට පෙර පාකිස්තානයට ආරක්ෂක ආධාර සැපයීම නතර කිරීමට ගත් තීරණය ආපසු හැරවීමට බයිඩන් පාලනය ආපසු හරවමින් මෙම තීරණය ගෙන තිබිණි.

මේ අතර ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන සුෂාන්ත් සරීන් විමසා සිටියේ ‟පාකිස්ථානයට එරට ගුවන් හමුදා ජෙට් යානා සඳහා ඔවුන්ට මුදල් තිබේ නම්, ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් පකිස්ථානය “අරමුදල් හිඟාකමින්” ලොව පුරා යන්නේ කොහොමද ? ඔවුන්ට ගුවන්යානා මිලදී ගැනීමට මුදල් තියෙනවා නම් ගංවතුරෙන් හානි සිදු වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීඹටත් ගංවතුරින් සිදුව තිබෙන හානිය නැවත ගොඩනැගීමට ඔවුන්ට මුදල් තිබිය යුතුය.” යනුවෙනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර සරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පවසා තිබිණි, “මගේ මතකයට එන දෙවන කරුණ නම් ත්‍රස්ත විරෝධී සහයෝගීතාවයේ කොටසක් ලෙස ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා මෙය පාකිස්තානයට ලබා දෙන බවට බයිඩන් පාලනය ලබා දී ඇති හාස්‍යජනක නිදහසට කරුණයි. මම ඇමරිකානුවන්ගෙන් මීට වඩා අමුතු, නිදහසට කරුණක් අසා නැත. දැන් පකිස්තානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් බව ඇමරිකානුවන් නොදන්නේ නම්, එතරම් තවත් හාස්‍යජනක කතාවක් නැති තරම්ය.”

එක්සත් ජනපදයේ මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්ථානය හිටපු ඉන්දීය මහ කොමසාරිස්වාරයාද සිය විමතය පළකර ඇති අතර තවත් පාර්ශව රැසක්ම මෙම තීරණය සම්බන්ධයේ ප්‍රශ්න කර ඇති බවටද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

අවුරුදු 18 -19 වයස්වල දරුවන් HIV ආසාදිතයන් වීම වැඩි වෙලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

Next Post

රනිල් – චන්ද්‍රිකා – මහින්ද ජනපතිවරු එකම සන්ධානයක… නව බල සැලසුමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.