බදාදා, ජූනි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දඋඩරට පත්තිනි දේවාලයේ නව බස්නායක නිලමේ තෝරා ගැනේ

by editor
ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කන්ද උඩරට සතර මහා දේවාලයෙන් එකක් වූ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වුණු ඡන්ද විමසීමෙන් හිටපු බස්නායක නිලමේ   හේමන්ත බණ්ඩාර තේරී පත් වී තිබේ. ඔහු ප්‍රකාශිත චන්ද 27න් 16ක් හිමි කරගෙන වැඩි චන්ද පහකින් තේරී පත් වී තිබේ.

චිරාගත සම්ප්‍රදායනුකූලව දළදා මාළිගාවේ ගිහි භාරකරත්වය දියවඩන නිලමේවරයා වෙත පැවරුනේ කන්ද උඩරට රාජධානිය පුරා විසිරුණු ආගමික ප්‍රභූන්ගේ කැමැත්ත හා ආශීර්වාදය ප්‍රකාරවය.

එහෙත් කන්දඋඩරට සතර මහා දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කරගනු ලැබුවේ සෙංකඩගල පුරයේ ප්‍රධාන බස්නායක නිලමේවරු දිසාවේවරු හා ආගමික ස්ථානවල ගිහි භාරකාරත්වයේ බහුතර කැමැත්ත ප්‍රකාරවය. එම තෝරා ගැනීම සිදුවූයේ වහනරන විට තිගැස්සෙන ගාම්භීර ස්වරූපයකින් යුතුව පැවැත්වූ මහා සභා රැස්වීමකිනි. හින්දු සංස්කෘතික මූලයන්ගෙන් විකාශනය වන  ඒ සම්ප්‍රදායික පිිළිවෙත සඳහා සහභාගී වූයේ පිරිමි පාර්ශවය පමණි.

මේ වනවිටත් සංස්කරණ සහිතව ඒ සම්ප්‍රදායික පිළිවෙත් රක්ෂා වී ඇත. දිසාවේවරුන් වෙනුවට සෙංකඩගල ආවරණය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඡන්දය සඳහා සුදුසුකම් ලබති. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශී ලේකම්වරු 20 දෙනෙක් වෙති. ඉන් 11 දෙනෙක් කාන්තාවන්ය. මෙම අවස්ථාවේදී චන්දය ප්‍රකාශ කාන්තා ප්‍රාදෙශීය ලේකම්වරුන්ට ඉඩ ලැබෙන්නේන නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව බස්නායක නිලමේවරු 13 දෙනෙක් ප්‍රාදේශීය ලේකම්වරු 9 දෙනෙක් ඒ අවස්ථාව සඳහා පැමිණෙන ගිහි භාරකාරත්වයේ ඡන්දයෙන් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා පත් වේ.

පසුගිය වසර 05ක කාලය තුළ පත්තිනි දේවාලයේ දියවඩන නිලමේවරයා වූයේ හේමන්ත බණ්ඩාරය. ඔහු ප්‍රසාදපූර්ණව සිය රාජකාරිය කළ බව පැවසේ. මෙවර ඔහු හා මෙම නිලයට තරග කළේ ඉළම ආගමික මධ්‍යස්ථානයන්හි ඉහලම ගිහි භාරකාරත්වයේ බලය ද සහිතව මහනුවර හිටපු දිසාපතිවරයෙකි. ඔහු ගාමිණි සෙනවිරත්නය.

ගාමිණී සෙනවිරත්න වර්ෂ 2010 -2015 කාලය තුළ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 2010ට පෙර ඔහු මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාය. 2015 මහනුවරින් කෑගල්ල දිස්ත්‍රික් ලේකවරයා ලෙස පත් වූ ගාමිණී සෙනවිරත්න ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වන ගුවන් ගමන් වාර රජය කී ලෙස තවම වැඩි කොට නෑ

Next Post

මාතර “ආසිරි“ කොවිඩ් බෙදයි… ආසාදිතයන් 05 හමුවී තිබිය දී චැනල් සේවා පවත්වලා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.