අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වන ගුවන් ගමන් වාර රජය කී ලෙස තවම වැඩි කොට නෑ

Flights scheduled to increase from Jan 11 not scheduled yet

by Lanka Sara Editor
ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මැද පෙරදිග ඇතුළු විදේශවල දුෂ්කරතා මැද මෙරටට පැමිණීමට නියමිතව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට ඊයේ සිට (11) කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට රජය ප්‍රකාශ කළද මේ වනතෙක් එම වැඩපිළිවෙළ ආරම්භ වි නැති බව රජයේ නිල වාර්තා තහවුරු කරයි.

දිනකට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන ගුවන් යානා ගණන 5ක් දක්වා වැඩි කරන බව පසුගියදා ඉරිදා විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළද ලංකාසර කළ විසීමකදී පෙනී ඊයේ (11) මෙන්ම අද (12) දිනයේද මෙරටට පැමිණි සහ පැමිනීමට නියමිත ගුවන් යානා සංඛ්‍යාවේ කිසිදු සැලකිය යුතු වෙනසක් සිදුව නොමැති බවය.

පසුගියදා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේදී විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් යානා යානා වැඩි කරන බවට ප්‍රකාශ කළද රජයේ නිල වාර්තා අනුව ඊයේ (11) වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සවුදි අරාබියේ සිට පැමිණි UL 1264 දරණ ගුවන් යානයෙන් මගීන් සිය දෙනකු, QR 668 දරණ ගුවන් යානයෙන් කටාර් සිට පුද්ගලයන් 11 දෙනකු UL 208 ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මගීන් 290 පැමිණ ඇති අතර වැඩිම පිරිසක් පැමිණි ගුවන් යානය වන්නේ මෙම ගුවන් යානයයි.

ඊට අමතරව ගුවන් යානා දෙකක පකිස්තානයේ සිට මගීන් 06 දෙනකු පැමිණ ඇති අතර තුර්කියේ සිට දෙදෙනකු සහ ජර්මනියේ සිට කිහිප දෙනකු පැමිණ තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද දිනයේද උදෑසන එක්සත් අරාබි එමීර් රාජයේ සිට පැමිණි ගුවන් යානයකින් මගීන් 46ක් මාලදිවයිනේ සිට 76ක් කටාර් සිට පුද්ගලයන් 311ක් මෙරටට පැමිණ ඇති අතර අද දිනය තුළ තවත් ගුවන් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමට නියමිත ව සිටින 46 දෙනාට අමතරව තුර්කිය ඉන්දුනීසියාව හ සිංගප්පූරුවේ සිට මඟීන් කිහිප දෙනකු පැමිණීමට නියමිතව ඇත.

මෙම දත්ත අනුව අතිරේක ගුවන් යානා මගින් මෙම ශ්‍රි ලාංකිකයන් ගෙන්වීමට තවමත් පියවර ගෙන නොමැති වව පෙනී යන අතර මේ පිළිබඳව ලංකාසර විදේශ අමාත්‍යංශයේ ආදළ ඒකකයෙන් විමසූ කල එහි නිලධාරියකු සඳහන් කළේ මේ වනවිට පෙබරවාරි මාසයේ අවසානය දක්වා ගුවන් ගමන් වාර සැලසුම් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වන අතර විශේෂ වැඩි කිරීමක් සිදුව නොමැති බවය.

වැඩිවන ගුවන් ගමන් වාර පිළිබඳව කොවිඩ් කාර්ය සාධක කෙසේ වුවද මේ පිළිබඳව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කර ගත නොහැකි විය.

මෙම ත්ත්වය තුළ අපෙක්ෂා දල්වා ගෙන විශේෂයෙන් මැදපෙරදිග රටවල සිටින විශාල පිරිසක් තවමත් දැඩි අසීරුතාවලට ලක් වෙමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ලංකාවේ කොවිඩ් මඬින්න එන්නත 70% කට දෙන්න ඕනෑ”

Next Post

කන්දඋඩරට පත්තිනි දේවාලයේ නව බස්නායක නිලමේ තෝරා ගැනේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.