බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කනත්ත වටරවුම මළ ගෙයක් කළ ගංජාකාර දොඹකර රියදුරා සහ දොඹකර හිමිකරු අත් අඩංගුවට… හෙට අධිකරණයට යොමු කරන්න නියමිතයි!

by editor
ජූලි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල කනත්ත හන්දිය මළ ගෙයක් කළ ගංජාකාර දොඹකර රියදුරා සහ දොඹකර හිමිකරු අද (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර රියදුරා සහ දොඹකර රථයේ හිමිකරු හෙට අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

රිය අනතුර සිදුකළ දොඹකර රථයේ රියදුරා ගංජා පානය කර ඇති බවට තහවුරු වී ඇති බවට අදාළ රියදුරු සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී බොරැල්ල පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ. මේ ඒ විනාශකාරී රියදුරාගේ පාලනයෙන් තොරව දොඹකරය ගමන් කරන ආකාරයයි…

අද උදෑසන බෞද්ධාලෝක මාවතේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ දොඹකර රථය බොරැල්ල කනත්ත වට රවුමේ මාර්ග සංඥා අසලදී යතුරුපැදි 06ක සහ මෝටර් රථ 03ක ගැටී මෙම අනතුර සිදුකර තිබිනි.

මේ දොඹකරය මෝටර් රථවල ගැටෙන්නේ මාර්ග සංඥා හේතුවෙන් රථ වාහන නතර කර තිබියදීය. දොඹකර රථය වාහන පෙළ යටකරගෙන වේගයෙන් ඉදිරියට ගමන් කරන ආකාරය CCTV දර්ශනවල දැක්වුණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

දොඹකර රථයට යටවූ යතුරුපැදි කිහිපයක් රථය තුළ සිරවී ඇති ආකාරය ද දක්නට ලැබුණි. අනතුරින් එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මිය ගියේය. තුවාල ලැබූ තවත් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ කර තිබිණි. තුවාල ලැබූවන් අතර අපරාධ වාර්තා කොට්ඨාසයට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ද වූහ.

රියදුරුගේ නොසැලකිලිමත් බව හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් තහවුරු වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙහෙල් බද්දර පද්මේ ලෙස පෙනී සිටිමින් ලලිත් පතිනායකට, ටිරාන්ට සහ තමාටම තර්ජනය කරගෙන… හිටපු පොලිස්ප්‍ ප්‍රධානී ප්‍රියන්ත ජයකොඩි අත් අඩංගුවට…

Next Post

සැබෑ එන්ජින් ධාරිතාව සඟවා බදු වංචාවක් කරන්න හදලා… BYD විදුලි වාහන 1,000 කට ආසන්න ප්‍රමාණයක් වරායේ රඳවාගෙන!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.