සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව  සිද්ධියේ රට පැටලවූ කොස්තාපල්ගේ වැඩ තහනම්!

මහේස්ත්‍රාත්වරිය උසාවි යනකම් ඉඳලා රට වටේ රවුම් ගහලා... රටම හිතුවෙ මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව අයින් කළා කියලා...

by editor
මැයි 8, 2022
in පුවත්
Police-Sri-Lanka
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 13 දෙනාට ඇප ලබා දීමට කටයුතු කළ කඩුවෙල මහෙස්ත්‍රාත් චනිමා විජේබණ්ඩාරගේ නිවසේ ආරක්ෂක රාජකාරි කළ පොලිස් කොත්සාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඇයගේ නිවසේ සිටි පොලිස් නිලධාරියා මහෙස්ත්‍රාත්වරිය රාජකාරී සඳහා නිවසින් බැහැර වීමෙන්  පසුව නිවසේ නොසිට ඇති අතර ඇයගේ  ආරක්ෂාව ඉවත් කර ඇති බවට මාධ්‍යයන්හි  පළ විය.

අධිකරණ වෘත්තිකයන් විසින් මේ පිළිබඳව ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ   වෙතද දන්වා යැවීමට කටයුතු කෙරිණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයාද මේ කාරණය සමබන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසියට පවසා තිබූ අතර පොලිසිය පවසන්නේ මෙම නිලධාරියා ඇය සේවයට අධිකරණය වෙත ගිය පසු සිය ඉහළ නිලධාරීන්ට නොදන්වා රාජකාරී කරන බව අඟවමින් වෙනත් ගමනක් ගොස් ඇති බවය.

කෙසේ වුවද කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය මැයි මස 04 වැනිදා මැයි 05 සහ 06 පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණය වළක්වන ලෙස පොලිසිය විසින් කරන ලද අධිකරණ නියෝග ඉල්ලිම ප්‍රතික්ෂේප කළ අතර එදිනම සවස් යාමයේ පාර්ලිමේන්තු පිවිසුම අසළ උද්ඝෝෂණය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවන බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තරුණ තරුණයන් 13 දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇප ලබා දුන්නාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට පසුදින එනම් මැයි 05 වැනිදා නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඇය උසාවියට යන අවස්ථාවේ  නිවසේ සිටියද ඇය ආපසු නිවසට එන විට ඔහු නිවසේ නොසිටි අතර මේ තත්ත්වය මත ඇය ගේ ආරක්ෂාව ඉවත් කර ඇතිද යන සැකයක් මතු විය.

එය ඉහළම පෙළේ අවධානයකට ලක්විය.  මේ පිළිබඳ ව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිව ඇත්තේ මෙම නිලධාරියා සිය පෞද්ගලික කටයුත්තකට ඉහළ නිලධාරීන්ට නොදන්වා ගොස් ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊළග අගමැති තෝරා ගන්නා හැටි  ජනමාධ්‍ය ඇමති කියයි !

Next Post

හෙට අගමැති අස්වන දවස… අරලිය ගහ මන්දිරය “බිසී“… රට වටින් පොහොට්ටු දේශපාලන පොඩ්ඩන්   ගෙන්වීමේ සූදානමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.