සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩදාසි හිඟය උග්‍ර වේ… “දිවයින“ සෙනසුරාදා මුද්‍රිත කලාපය නැවත දන්වනතුරු නවතී…

by editor
මාර්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විවිධ බාධක හමුවේ අඛණ්ඩව මුද්‍රණය වූ ලංකාවේ ප්‍රධානම ජාතික පුවත්පතක්වන දිවයින මුද්‍රණ කඩදාසි නොමැතිකම නිසා හෙට දිනයේ මුද්‍රණය  නොවන බව දන්වා තිබේ.

නැවත දැනුම් දෙන තුරු දිවයින සෙනසුරාදා පුවත්පත   අන්තර්ජාල කලාපයක් ලෙ පමණක් පල කිරීමට කටයුතු  කර තිබේ.

මේ වනවිට ලංකාවේ සියලුම මුද්‍රිත මාධ්‍යය විෂයෙහි කඩදාසි හිඟය දැඩිව බලපා ඇති අතර ඉදිරියේ දී මේ තත්වය වඩාත් උග්‍ර වනු ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සෙල්වම් කේතීෂ්  මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

විනිමය අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ තත්වය හමුවේ පුවත්පත් ආයතන සිය කඩදාසි තොග කළමනාකරණය කිරීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටී.

මේ වනවිට දිවයින සෙනසුරාදා පුවත්පත මුද්‍රණය නැවැත්වූවා සේම ලේක් හවුස් ආයතනයේ සන්නාමයක් වූ සරසවිය පුවත්පත සෑම මසකම එක් මුද්‍රිත කලාපයකට පමණක් සීමා කිරීමට කටයුතු යොදා ඇත.

ආරෝග්‍යා පුවත්පත් මුද්‍රිත කලාපය සේ එළි දකින්නේ මාසිකව එකකි.  ඉතිරි සති තුන තුළ මෙම පුවත්පත්වල  ප්‍රකාශනයන් අන්තර්ජාල කලාප  ලෙස නිකුත් කිරීමට   කටයුතු යොදා තිබේ.

මීට අමතරව  පුවත්පත් ආයතන මිල ඉහළ දැමීම, පිටු සංඛ්‍යාව සීමා කිරීම,  පුවත්පත් අත්හිටුවීම වැනි ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් කර්මාන්තය පවත්වා ගැනීමට කටයුතු කරමින් සිටී.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය බැංකු තුනම ස්ථාවරයි! සැකයක් තියාගන්න එපා

Next Post

“පොත්ත සුදු “ කතාවෙන් සී.බී.ට පත්තුවෙයි… සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය අත්හිටුවයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.