බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

by editor
අගෝස්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ හිඟයක්  ඇතිකිරීමට ඉඩ හැර හදිසි මිලදී ගැනීම්වලට යොමුවීමට කටයුතු කිරීම හේතුවෙන්  බරපතල වංචා රැසක් සිදුවෙමින් පවතින බව ද  රජයේ විගණන වාර්තාව උපුටා දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.  .

හදිසි මිලදී ගැනීම් නිසා  රුපියල් 100 ඖෂධ පෙත්තක් රුපියල් 1000ක මුදලකට මිලදී ගැනීම් බඳු   ගනු දෙනු  විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව රජයේ විගණන වාර්තා ගෙන හැර දක්වමින්   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත  අලුත්ගේ   පෙන්වා දෙයි.

මෙසේ හදිසි මිලදී ගැනීම් සිදුකිරීමට පසුබිම සැකසෙන්නේ  ඖෂධ මිලදී ගැනීම් වෙනුවෙන් වසරකට වැයවන රුපියල් බිලියන 80ක මුදල මේ වසර තුළ අඩුකිරිම හේතුවෙන් බව ඔහු පවසයි.

විගණන වාර්තාව අනුව  මේ වසරේ පළමු කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 20ක මුදලක් වැය කළ යුතු වුවද වැය කර ඇත්තේ රුපියල් බිලියන 12ක මුදලක් පමණි.

ඒ මත සිදුවන හදිසි මිලදී ගැනීම්වල අක්‍රමිකතා නිසා රෝහල්වල මේ වන විට ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  කියයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

 රෝහල් සඳහා  ඖෂධවර්ග 1146 අවශ්‍ය වුවද  ඉන් ඖෂධ වර්ග 311ක උග්‍ර හිගයක් මේ වන විට ‌ රෝහල් තුළ පවතින අතර එසේ හිඟව පවතින ඖෂධ අතර ප්‍රතිජීවක  වේදනා නාශක   නිර්වින්දන  ඇතුළු  ඖෂධ වර්ග ඇතුළත් වන බවද විගණන වාර්තාව පෙන්වා‌ දී ඇතැයි වෛද්‍ය අලුත්ගේ කියයි.

තවද ශල්‍ය ද්‍රව්‍ය 8648න් 5000ට ආසන්න  ප්‍රමාණයක් නොමැති බවත්   රසායනාගාර ද්‍රව්‍ය  3900 න්    850ක හිඟයක් හා  එක්ස් කිරණ අයිතම  33න්  19ක් හිඟව පවතින බව  විගණන වාර්තාවන් පෙන්වාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

Next Post

අවුරුදු දෙකක් ඩොලර් කෝටි 10ක ජරාව මිනිස්සුන්ට කැවූ හැටි විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.