සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන අධිකාරියෙන් 2021දී ඖෂධ වර්ග  67ක් හා වෛද්‍ය උපකරණ   140කට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කරලා

by Lanka Sara Editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ජාතික  ඖෂධ නියාමන අධිකාරිය විසින්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා  පුද්ගලික ආයතන වෙනුවෙන් ඖෂධ වර්ග  67ක් හා වෛද්‍ය උපකරණ   140ක් සදහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 2021 වර්ෂය තුළදි  නිකුත්කොට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ජීවිතයක් බේරාගැනීමට, බෝවන රෝග හෝ වසංගත රෝගයක්  පැතිරීම වැළැක්වීමට  ජාතික අවශ්‍යතාවයක් හා  ජාතික ආරක්ෂාව වැනි  විශේෂිත අවස්ථාවලදි පමණක්  ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි  නිකුත් කිරිමට අධිකාරිය වෙත බලය ලැබි තිබුණි. එහෙත් එවැනි තත්ත්වයක් යටතට නොවැටෙන  ලියාපදිංචිය අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, වැනි හේතු මත  මෙකී ඖෂධ හා වෛද්‍ය උපකරණ වෙනුවෙන් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත්කොට තිබූ බවද විගණනය මඟින් අනාවරණය කොට ඇත.

කෙසේ වුවද  ඖෂධ නියාමන අධිකාරිය විසින්  විගණනයට සඳහන්කොට ඇත්තේ මෙකී නිරීක්ෂණ සමග එකඟ නොවන බවය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඖෂධ හිඟ වීම, නිසා  රට තුළ ඖෂධ සම්බන්දයෙන්  අර්බුදකාරි තත්වයක් නිර්මාණය වීම, වැනි විශේෂ අවස්ථාවලදී  සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත  පනතේ 109 වැනි වගන්තිය  ප්‍රකාරව කටයුතු කර ඇති බවය. ලියාපදිංචිය අවලංගු වීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, ඖෂධ ආනයනය නොකිරීම, ලියාපදිංචිය  ලබා ගැනීමේ ප්‍රවණතාව අඩු වීම  වැනි කරුණු හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත  පනතේ 109 වැනි වගන්තිය  ප්‍රකාරව කටයුතු කළ හැකි බවද  අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. පනතේ සඳහන් විශේෂ අවස්ථාවලදී පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමට කටයුතු කිරීම තුළින්  තත්ත්වය පිළිබඳ සහතිකයක් නොමැති ඖෂධ  රට තුළට ඇතුළුවීම අවම කර ගත හැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වහාම ක්‍රියාත්මකවන පරිදි උතුරේ දිස්ත්‍රික් 05 ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති තනතුරට උතුරේ ආණ්ඩුකාරවරිය පත් කරයි…

Next Post

යාපනයේ තවත් ඉඩම් අක්කර 2900ක් මුල් අයිතිකරුවන්ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.