සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක්!

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
පැතුම් සහ ධනංජය

පැතුම් සහ ධනංජය

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ලකුණු 157ක  ඉලක්කයක් ලබා දී ඇත.

ඒ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙස පර්ත් හි දී පැවැත්වෙන සුපිරි වටයේ දී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගයේ දීය.

කාසියේ වාසිය දිනූ  ඕස්ට්‍රේලියානු නායක එරෝන් ෆින්ච්   පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔහු ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

පැතුම් නිශ්ශංක අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස එක් විය. කුසල් මෙණ්ඩිස් සහ පැතුම් තරගය ආරම්භ කළහ. කුසල් සාර්ථක වූයේ නැත.  ඔහු ලකුණු  05කට දැවී ගියේය. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවයක් පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා අතර නිර්මාණය විය. ධනජංය ලකුණු 26ක් පන්දු 23ක් තුළ ලැබුවේය.  දෙවැනි කඩුලල් වෙනුවෙන් ලකුණු 69ක සම්බන්ධතාවයක් පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා අතර ගොඩනැගිනි.

පැතුම් සහ ධනංජය

 

එහෙත් මැද පෙළ සාර්ථක වූයේ නැත. ප්‍රහාරාත්මක පිතිකරුවන් වන නායක දසුන් ශානක ලකුණු 03කටත්,  භානුක රාජපක්ෂ  ලකුණු 07කටත් වනිඳු හසරංග ලකුනණු 01කට දැවී ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මැනවින් පන්දුවහට පහර දෙමින් සිටි පැතුම් නිශ්ශංක දුවද්දී දැවී යාමකට හසුවී දැවී යන විට ලකුණු 40ක් ලබා සිටියේය.

එහෙත් සුපුරුදු රිද්මයට පැමිනි චරිත් අසලංක වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 25ක දී ලකුණු 38ක් ලැබුවේය. චාමික කරුණාරත්න්  පන්දු 7ක දී ලකුණු 14ක් ලැබුවේය.

සුපුරුදු රිද්මයට පැමිණි චරිත්…

පන්දු යැවීමේ දී ජොස් හෙසල්වුඩ් ලකුණු 26කට, පැට් කුමින්ස් ලකුණු 36කට, මිෂෙල් ස්ටාක් ලකුණු 23කට, ඇස්ටන් ආගර් ලකුණු 25කට, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු පහකට කඩුල්ල බැගින් ලැබූහ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම  තියුණු ස්වරූපයක් ගත්තේය.

තරගයක් දීමට හැකි යැයි සිතෙන ලකුණු මට්ටමකට තරගය රැගෙන පැමිණි චාමික සහ චරිත් අවසන් පන්දු ඕවරයේ දී ලකුණු 20ක් ලෑබූහ. දැන් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ වී තිබේ.

මැක්ස්වෙල්ගේ සතුට… මැද පෙළ බිඳ දැමීම තහවුරු කරමින්….
Tags: නවතම
Share69Tweet43
Previous Post

බිඳ වැටුණු වට්ස්ඇප් යළි ක්‍රියාත්මකයි…

Next Post

කුප්‍රකට පොලිස් ලොක්කෙක් පාතාලයේ සත්කාර ලබමින් ඩුබායිහි පුද්ගලික සංචාරයක?…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.