සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබත් එක්ක මම කළ ව්‍යාපාරය කුමක් ද?.  ආනන්ද හිමියෝ නාගරික මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න කරති…

by editor
ඔක්තෝබර් 17, 2022
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර  සමග තමා ව්‍යාපාරයක්  ආරම්භ කළ බවත් එම ව්‍යාපාරය පාඩු ලැබූ බැවින් තමාගේ v8 රථය අලෙවි කරන මෙන් තමා ඉල්ලා සිටි   බවටත් ඇය කරන ප්‍රකාශයන්  සම්පූර්ණ අසත්‍ය යැයි ලංකාසර කළ විමසීමක දී  අභයාරාමාධි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ   සඳහන් කලහ.

ආරම්භ කළ  ව්‍යාපාරය කුමක්ද යන්න පිලිබඳ හෙළි කරන්නැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ   ආනන්ද හිමියෝ  නාගරික මන්ත්‍රීවරියට අභියෝග කර සිටිති. එමෙන්ම ප්‍රශ්නත V8 රථය තමන්ගේ නමට නැති බවත් තමන්ගේ නමට නැති වාහනයක්  තමන් විසින් විකිණීම සඳහා ඇයට බලය දෙන්නේ කෙසේද යන්නත් උන්වහන්සේ ප්‍රශ්න කරති. 

වසර කීපයක පෙර එක්තරා ජාතික පුවත්පතක්   පාඩු  ලැබු බැවින් එහි මාධ්‍යවේදීන් කීපදෙනෙකු තමන් වෙත පැමිණ පුවත්පත් පවත්වානෙ යාම සඳහා ආයෝජකයෙක් සොයා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව තමා නාගරික මන්ත්‍රීවරිය  හඳුන්වා දුන් නමුත් ඇය සමග කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොගිය බව ද ආනන්ද හිමියෝ කීහ.

අනතුරුව ඇය විසින් පුවත්පත පවත්වාගෙන ගියබවත් එය පවත්වාගෙන ගිය  ගොඩනැගිල්ලට කුලී නොගෙවූ නිසා එම ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට සිදු වූ බැවින් සේවකයින් ගැන අනුකම්පා කර තමා අභයාරාම  භූමියේ ගොඩනැගිල්ලක්   ලබා දුන් බවත් ඒ සඳහා කිසිදු  මුදලක් අය නොකළ බවත් උන් වහන්සේ පැවසූහ.

පන්සල තුළ ඇය විසින් සාදා ඇතැයි   කියන   දේවාල ඇත්තේ  කොහේදැයි තමා නොදන්නා බවත් එක් දේවාලයක් සාදා ගැනීමට පරිත්‍යාගශීලීන් සිය ප්‍රදානයන් කළ බවත් ඒ අතර ඇයත් සිටින බැවින් ඇයගේ නමද පුවරුවේ සටහන් කළ බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කුලපති ආනන්ද හිමියන් සමග බිස්නස් එකක් පටන් ගත් නාගරික මන්ත්‍රී  V8 රථය විකිණූ හැටි කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුලපති ආනන්ද හිමියන් සමග බිස්නස් එකක් පටන් ගත් නාගරික මන්ත්‍රී  V8 රථය විකිණූ හැටි කියයි!

Next Post

අද රාත්‍රි 09 සිට 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල අඩුවෙයි… අඩුවෙන්නෙ මෙහෙමයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.