සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලපති ආනන්ද හිමියන් සමග බිස්නස් එකක් පටන් ගත් නාගරික මන්ත්‍රී  V8 රථය විකිණූ හැටි කියයි!

by editor
ඔක්තෝබර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් සමග මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එම ව්‍යාපාරය පාඩු ලැබූ නිසා හාමුදුරුවන්ගේ V8 රථය විකුණාගෙන අලාභය ආවරණය කරගන්නා ලෙස හාමුදුරුවන් කළ ප්‍රකාශය මත එම රථය විකිණූ බවත්    කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේක ප්‍රකාශ කර ඇත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ V8 රථය විකුණා මුදල් ලබා ගෙන එම මුදල් ලබා නොදුන් බවට චෝදනාවට ලක්ව සිටින කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර විසින් තමන්ට නගන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සේවයට පිළිතුරු ලබා දෙමින් ඒ බව ප්‍රකාශ කර තිබිණි. .

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නමට මෙම රථය ලියාපදිංචි කර නොමැති බවය.

එසේ ලියාපදිංචි කර තිබේ නම් තමන්ට වාහනය  විකුණා ගැනීමට නොහැකි බවත් වාහන අයිතිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ඇති බවට ඔප්පු කිරීමට හැකි නම් එය පෙන්වන ලෙසත් ඇය අභියෝග කළාය.

එමෙන්ම වාහන අයිතිය ඇති බවට පෙන්වීමට කිසිම ලියවිල්ලක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තවමත් නොමැති බව පවසන ඇය වැඩිදුරටත් කියා සිටියේ, ස්වාමීන් වහන්සේ සහ තමන් ව්‍යාපාරයක් කෙරූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උන් වහන්සේගේ ඉල්ලීම මත ඒ සඳහා මුදල් යෙදූ බවත් හැත්තෑ පස් දෙනෙකුගේ රැකියාව අහිමි වීමේ අවදානමක් ඇති බව ප්‍රකාශ කරමින් උන්වහන්සේ මෙලෙස තමන්ව යොදාගත් බවත් ඇය හෙළි කළාය.

මෙම සිද්ධිය 2017 වර්ෂයේ දී සිදුවූවක් බවත් ස්වාමීන් වහන්සේගේ චරිතාපදානය සඳහා උත්සවයක් පවත්වන්න මුදල් යොදවන ලෙස ලැබුණු ආරාධනාවක් මත තමන් ස්වාමීන් වහන්සේ සමග හිතවත්කම් ඇති කර ගත් බවයි ප්‍රියංකා ජයසේකර සඳහන් කළාය.

ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ සිය මියගිය අම්මා වෙනුවෙන් සිද්ධ හූනියම් දේවාලයක් ද ඉදි කර ඇති බවත් තමන්ට අසාධාරණයක් කිරීම දෙවියන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත්  ඇය පැවසුවාය.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්   අස්වීමට ඉල්ලා සිටිය ද, ඒ සඳහා එයින් අවසරයක් නොලැබුණ බවත්, ඔවුන් සඳහන් කළේ මේ වෙනුවෙන් එවන් තීරණයක් නොගත යුතු බවත්ය.

හිරු – 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහුංගල්ල වෙඩි තැබීමට ගිනි අවිය දී ඇත්තේ කමාන්ඩෝ සෙබලෙක්!

Next Post

ඔබත් එක්ක මම කළ ව්‍යාපාරය කුමක් ද?.  ආනන්ද හිමියෝ නාගරික මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න කරති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.