fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔපරේෂන් කාවේරි මඟින් 17 වැනි කණ්ඩායමත් සූඩානයෙන් මුදා ගනියි

by Lankasara News
මැයි 8, 2023 - Updated On මැයි 11, 2023
in පුවත්
431 5
Share on FacebookShare on Twitter

කාවේරි මෙහෙයුම (ඔපරේෂන් කාවේරි) මඟින් 17 වැනි කණ්ඩායමත් සූඩාන් වරායේ සිට ජේඩා වෙතට ගෙන ආ බව සවුදි ආරාබියාවේ ඉන්දියානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසයි.

සී 130 ජේ ගුවන් යානය මඟින් මඟීන් 135 දෙනෙකු 17 වැනි කණ්ඩායම ලෙසට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසීය.

සූඩානයේ කාර්ටූම් හි ක්‍රියාත්මක වන සටහන් හේතුවෙන් සූඩානයේ මානුෂීය අර්බුදය සම්පූර්ණ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. සූඩාන ගැටුම නැවැත්වීමට සටන් විරාම සඳහා එකඟ වුවත් සටන් විරාමයේ නව උල්ලංගනයන් සම්බන්ධයෙන් ප්‍රතිවාදී හමුදා එකිනෙකා චෝදනා කර ගනිති. සති දෙකකටත් වැඩි කාලයක් ඇදී යන සූඩාන යුද්ධය අසල්වැසි රටවලටත් කාන්දු වීමේ අවධානමක් තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

සූඩානයේ වෙසෙන සියලු ඉන්දීය ජාතිකයින් යුද්ධයෙන් බේරාගෙන ඉන්දියාව යළ රැගෙන යෑම සඳහා ‘ඔපරේෂන් කාවේරි’ ක්‍රියාත්මක කරන ලදී,

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

“ගෙවුණු දිනවල අයිඒඑෆ් ගුවන් යානා මඟින් ඉන්දීය ජාතිකයින් 1400කට ආසන්න සංඛ්‍යාවක් සූඩානයෙන් ඉවත් කළ අතර සී 130 ජේ ගුවන් යාන දෙක්ක හරහා පුද්ගලයින් 260ක් ඉවත් කළා. ඒ අතර අවුරුදු 90ට වැඩි වැඩිහිටියන් හා 102කට වැඩි එක් අයෙකු සිටියා..” ඉන්දීය ගුවන් හමුදාව ට්විටර් සටහනක් තබා තිබිණි.

මේ වන විට සූඩාන යුධ බිමෙන් ඉවත් කළ ඉන්දියානුවන් 2300කට ආසන්න සංඛ්‍යාවක් යලි ඉන්දියාවට පැමිණ ඇති ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසූ බව ‘ZEES වෙබ් අඩවිය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

යල කන්නයට පොහොර ගන්න ගොවීන්ට මුදල් සහනාධාර

Next Post

ගෝමතී ගඟ සුද්ද කරන්න ‘කුණු බෝට්ටුවක්’

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

ගෝමතී ගඟ සුද්ද කරන්න ‘කුණු බෝට්ටුවක්’

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist