අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔපරේෂන් කාවේරි මඟින් 17 වැනි කණ්ඩායමත් සූඩානයෙන් මුදා ගනියි

by Lankasara News
මැයි 8, 2023 - Updated on මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කාවේරි මෙහෙයුම (ඔපරේෂන් කාවේරි) මඟින් 17 වැනි කණ්ඩායමත් සූඩාන් වරායේ සිට ජේඩා වෙතට ගෙන ආ බව සවුදි ආරාබියාවේ ඉන්දියානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසයි.

සී 130 ජේ ගුවන් යානය මඟින් මඟීන් 135 දෙනෙකු 17 වැනි කණ්ඩායම ලෙසට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසීය.

සූඩානයේ කාර්ටූම් හි ක්‍රියාත්මක වන සටහන් හේතුවෙන් සූඩානයේ මානුෂීය අර්බුදය සම්පූර්ණ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. සූඩාන ගැටුම නැවැත්වීමට සටන් විරාම සඳහා එකඟ වුවත් සටන් විරාමයේ නව උල්ලංගනයන් සම්බන්ධයෙන් ප්‍රතිවාදී හමුදා එකිනෙකා චෝදනා කර ගනිති. සති දෙකකටත් වැඩි කාලයක් ඇදී යන සූඩාන යුද්ධය අසල්වැසි රටවලටත් කාන්දු වීමේ අවධානමක් තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

සූඩානයේ වෙසෙන සියලු ඉන්දීය ජාතිකයින් යුද්ධයෙන් බේරාගෙන ඉන්දියාව යළ රැගෙන යෑම සඳහා ‘ඔපරේෂන් කාවේරි’ ක්‍රියාත්මක කරන ලදී,

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ගෙවුණු දිනවල අයිඒඑෆ් ගුවන් යානා මඟින් ඉන්දීය ජාතිකයින් 1400කට ආසන්න සංඛ්‍යාවක් සූඩානයෙන් ඉවත් කළ අතර සී 130 ජේ ගුවන් යාන දෙක්ක හරහා පුද්ගලයින් 260ක් ඉවත් කළා. ඒ අතර අවුරුදු 90ට වැඩි වැඩිහිටියන් හා 102කට වැඩි එක් අයෙකු සිටියා..” ඉන්දීය ගුවන් හමුදාව ට්විටර් සටහනක් තබා තිබිණි.

මේ වන විට සූඩාන යුධ බිමෙන් ඉවත් කළ ඉන්දියානුවන් 2300කට ආසන්න සංඛ්‍යාවක් යලි ඉන්දියාවට පැමිණ ඇති ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසූ බව ‘ZEES වෙබ් අඩවිය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

යල කන්නයට පොහොර ගන්න ගොවීන්ට මුදල් සහනාධාර

Next Post

ගෝමතී ගඟ සුද්ද කරන්න ‘කුණු බෝට්ටුවක්’

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.