බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ මගුල තමයි මගුල…  

by editor
මාර්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් වෙත පැමිණ තිබෙනවා. ඒ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානිගේ පූර්ව තුන්දින විවාහ උත්සවය සඳහා යි.

මුකේෂ් අම්බානි   ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු වෙළඳපොල වටිනාකම අනුව ඉන්දියාවේ වටිනාම සමාගම වන Reliance Industries හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වනවා. ෆෝබ්ස් සඟරාවට අනුව 2024 පෙබරවාරි මාසය වනවිට එහි ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 114.1 ක්.  ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 11 වන ධනවත්ම පුද්ගලයා.

මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ ප්‍රිසිලා ජම්නගර් වෙත පැමිණි පසු…

ඔහුට දරුවන් තිදෙනෙකු සිටින අතර අනන්ට් අම්බානි බාල පුත්‍රයායි. Reliance Greens සංකීර්ණයේ පැවැත්වෙන අනන්ට් අම්බානි සහ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන රාධිකා මර්චන්ට් ගේ පූර්ව විවාහ සැමරුම් උත්සව ඊයේ දින සිට ආරම්භ වූ අතර ඊයේ පැවති උත්සවයට ලෝකප්‍රකට පොප් ගායිකාවක වන රිහානාගේ අංගයක් ද ඇතුළත්ව තිබුනා. ඒ සඳහා ඩොලර් මිලියන 9 කට ආසන්න මුදලක් ගෙවා ඇති බව සඳහන් වන අතර මෙය ඇයගේ පළමු ඉන්දීය සංචාරයයි.

තෙදින සැමරුම් උළෙලට බොලිවුඩයේ ජනප්‍රිය තරු වන ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, රන්බීර් කපූර්, අමිතාබ් බච්චන්,දීපිකා පදුකෝන් සහ එම් එස් දෝනි සහ සචින් ටෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩා තරු ඇතුළු බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් ආදී ලොව පුරා කීර්තිමත් පුද්ගලයින් 2000 කට ආසන්න ආරාධිත අමුත්තන් සහභාගී වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජු (King Jigme Khesar Namgyel Wangchuk) සහ ඔහුගේ බිරිඳ ජෙට්සන් පෙමා (Jetsun Pema) වැනි රාජකීයයන් දැනටමත් පැමිණ ඇති බවත් වාර්තා වනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමුත්තන්ගේ පැමිණීම ටයිම්ස් වෙබ්අඩවිය පූර්ව මංගල්‍යය වාර්තා කර තිබූ අයුරු පහත දිගුවෙන් බලන්න…

https://time.com/6836783/anant-ambani-indian-billionaire-wedding-celebrations-guest-list/

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග මීගමුවේ ජාවාරම්කරුවෙක්  අත් අඩංගුවට…

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක රිමාන්ඩ්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.