fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒක පෙර පුහුණුවක් ලු…

by editor
මැයි 14, 2023
in පුවත්
567 6
sicurity
Share on FacebookShare on Twitter

හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර තිබේ.

පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ගිනි නිවන සහ කැරළි මර්ධන ඒකක  සීරුවෙන් තබා තිබිණි.

පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ  රට තුළ වැඩිවෙමින් පවතින  මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම වැලැක්වීම සඳහා දීප ව්‍යාප්තව ආරක්ෂක මෙහෙයුමක් දින තුනක් පුරා ක්‍රියාත්මක බවය.

කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ මර්මස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සම්මාන රාත්‍රියක් වෙනුවෙන් ඇනවුම් කළ කෑම පාර්සල් දෙදෙහසක ඇනවුමක් සම්බන්ධ තොරතුරක් වැරදියට කල ඇගයීමකින් මෙම තත්ත්වය ඇති වී තිබුණු බව පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් ආරංචි මාර්ග හෙළි දරවු කලේය.

කෙසේවෙතත් දැනට කැඳවා ඇති ආරක්ෂක හමුදා අද දිනයේදී විසුරුවාහැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇතැයි අද දෙරණ වාර්තා කරයි.

මේ ලිපියත් බලන්න….

“බුද්ධි තොරතුරක්” යැයි කී තොරතුරක් කොළඹ කලබල කරයි…

Tags: නවතමවිශේෂ
Share90Tweet57
Previous Post

අදත් වැස්ස….

Next Post

මහ වැසි මැද ලැව් ගිනි…. රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක්…

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

මහ වැසි මැද ලැව් ගිනි.... රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist