“බුද්ධි තොරතුරක්” යැයි කී තොරතුරක් කොළඹ කලබල කරයි…

නිශ්චිත නොවන බුද්ධි තොරතුරු මත කොළඹ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම ආරක්ෂාව තර කිරීමට මූලික හේතුව වී ඇත්තේ ඊයේ (12) රාත්‍රියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට අදාල තොරතුරක් වැරදි ලෙස ඇගයීමෙන් බව දැනගන්නට ඇත. ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා රාත්‍රී ආහාරය 2000කට පමණ ඇනවුම් කිරීම මෙම තිගැස්මට හේතුව … දිගටම “බුද්ධි තොරතුරක්” යැයි කී තොරතුරක් කොළඹ කලබල කරයි… කියවන්න