සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය හොර බඩු වෙන්දේසියක් වෙයි!.. ක්‍රීඩකයන් අතරත් බරපතල විරෝධතාවක්!

by editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • සියලු සදාචාර මූලධර්ම කඩකරමින් ලබැඳියාවේ ගැටුම අතර රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහත් ක්‍රීඩක වෙන්දේසීයේ… මෙලෝ රහක් නැති රාගම ක්‍රීඩකයන් කීපදෙනෙක් නොවටිනා ගණන් වලට…

  • මැතිව්ස් තබා ලංකාවේ හොඳම විස්සයි 20 පිතිකරු කී කුසල් ජනිත් හෝ තොරාගෙන නෑ…. තිරිමාන්න, ධනංජය සිල්වා, අකිල ධනන්ජය, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, සඳුන් වීරක්කොඩි එළියෙ…

  • අන්තර් සමාජ තරගවලදීත් ෆේල් වුණු මිලින්ද සිරිවර්ධන, ක්‍රීඩා ලෝලීන්ට ඇසූ බව හෝ මතක නැති ටී.එම්. සම්පත්, ගිහාන් රූපසිංහ ඇතුළේ…

ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය හෙවත් ඒ ආකාරයෙන් පැවති ක්‍රීඩකයන් තෝරා ගැනීම ඊයේ (10) සිදු කෙරුණු අතර එම තේරීම් ක්‍රීඩකයන් අතර ඉමහත් ආන්දෝලනයට ලක්ව ඇත.

ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් 15 බැගින් මේ සඳහා නම් එවා තිබුණද දක්ෂ ක්‍රීඩකයන් සිටියදී වයස අවුරුදු 30-35 ඉක්මවූ ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජ මට්ටමින් කිසිදු දක්ෂතාවක්  නොදැක්වූ ක්‍රීඩකයන් නොවටිනා මිළට තෝරා ගෙන තිබීමත් කැපී පෙණුනි.

මෙම තෝරා ගැනීම් සැසිය සූම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර විස්තර විචාරකයකු හා රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ confilict of interst ලෙස සහභාගී වීමත් ඔහුගේ රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තෝරා ගැනීමත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කතා බහට ලක් වී ඇත.

ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත්, තිරිමාන්න, ධනංජය සිල්වා, අකිල ධනන්ජය, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, සඳුන් වීරක්කොඩි,  ඇතුළු පළපුරුදු ක්‍රීඩකයන් රැසක් මෙවර තෝරා ගෙන නොමැති අතර අනාගතට කිසිදු ප්‍රයෝජනයක් නොවන මිලින්ද සිරිවර්ධන, ටී.එම්. සම්පත්, ගිහාන් රූපසිංහ වැන්නන් තෝරා ගෙන තිබීම විශේෂ සිද්ධියකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තහනමට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් යන තිදෙනාම ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම්වලට තෝරාගෙන තිබීමත් දික්වැල්ල හැරුණු විට කිසිදු පිළිගත් කඩුළු රකින්නකු සෙසු කණ්ඩායම්වලට ඇතුළත් නොවීමත් කැපී පෙනෙන සිද්ධියකි.

සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රීඩක වෙන්දේසියකදී කණ්ඩායම් පුහුණුකරුවන්ද සහභාගි විය යුතු වුවත් එයට සහභාගි වූයේ යාපනය කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කන්ඩම්බි පමණි.

මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම්වල නිල අයිතිකරුවන් හෝ පුහුණුකරුවන් මෙතෙක් ක්‍රිකට් ආයතනය මගින් ප්‍රකාශයට පත් නොකරම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම ද මතබේදයට ලක්ව තිබේ.

මෙම තරගාවලියේ මෙවරද තරගාවලි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ උප සභාපතිවරයකු වන රවින් වික්‍රමරත්න ය.

අරවින්ද ද සිල්වා ප්‍රමුඛ තාක්ෂණ කමිටුව මෙම තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම මුලින් භාර ගැනීමට සිටිය ද රවින් වික්‍රමරත්න ප්‍රමුඛ ක්‍රිකට් බලධාරීන් අතර වූ මත ගැටුමක් හේතුවෙන් ඔවුන් එම කටයුත්තෙන් බැහැර වී තිබේ.

මේ බව පසුගියදා පැවති රූපවාහිනී වැඩ සටහනකදී අරවින්ද වැඩි දුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක රටක් එක නීතියක් බළකායට තවත් 3ක් පත්කෙරේ

Next Post

උපකාරක පන්ති ගොස් එද්දී සැඩ පහරේ අතුරුදහන් වූ පුංචි පුතා ගේ සිරුරත් හමුවේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.