බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකතු වෙන්න ආවා නෙමෙයි… ජනතාවගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න ආවා… සජබ හා සාකච්ඡාවෙන් පසු පොහොට්ටුවේ මහ ලේකම් කියයි!

by editor
මැයි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බවත් ඒ පණිවියට ඇහුම්කන්දීම දේශපාලන වගකීමක් බැවින් සමගි ජන බලවේගය සමග සාකච්ඡාවට පැමිණි බවත් පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසුවේය.

ඊයේ (16) දිනය වනතුරු ප්‍රතිපත්ති සුරක්ෂා කරමින් ජනතා මතයට ගරු කරන දේශපාලන ප්‍රවේශයක් ලබා ගන්නවා විනා අන්ත දක්ෂිණාංශික ලිබරල් දේශපාලනයක් සමග සන්ධානගත වීමට පොහොට්ටුවට හැකියාවක් නැති බව කී පොහොට්ටුවේ මහලේකම්වරයා අද ප්‍රකාශ කළේ ජනතා ලබා දී ඇතැයි කියන පණිවිඩයකට ඇහුමකන් දිය යුතුව ඇති බවය.

සාගර කාරියවසම් මේ බව කීවේ විපක්ෂයට බහුතර ආසන සංඛ්‍යවක් හිමි පලාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන සහ සමගි ජන බලවේගය අතර අද (17) ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ හෝටලයක පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

ඔහු අද කියන්නේ විපක්ෂයක් ලෙස එකට එකතු වීමේ අභිලාෂයක් පොහොට්ටුවට නැති නමුත් ජනතාව ලබා දුන් පනිවිඩයට ඇහුකන් දීමේ වගකීමක් ඇති බවය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ පක්ෂ ලේකම්වරු ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව කළ මේ සාකච්ඡාවට සහභාගී වී ආපසු පිටව යන අතර මාධ්‍ය අමතා ඔහු කීවේ මෙවැන්නකි. .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

” අපේ ප්‍රතිපත්ති වෙනස්. නමුත් මේ රටේ ඡන්ද දායකයො දීලා තියනවා යම් කිසි පණිවිඩයක් සියලු දේශපාලන පක්ෂවලට. අපට දේශපාලන පක්ෂ හැටියට වගකීමක් තියනවා රටේ බහුතරයක් ජනතාව ලබා දුන්න පණිවිඩයට ඇහුම්කන් දෙන්න. ඒ පණිවිඩයට කොහොමද ඇහුම්කන් දෙන්නේ කියන කාරණාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ…” සාගර කාරියවසම් පැවසුවේය.

කොළඹ බලය ගන්න නම් සමගියත් එක්ක එකතු වෙන්න ඕන නේද? මාධ්‍ය ඇසුවේය.

එකතු වීම කියන්නෙ වෙනම දෙයක්. ජනතා මතයට ගරු කිරීම කියන්නේ තව දෙයක්. එකතු වීමක් නෙමෙයි. මේ කරන්නේ ජනතා මතයට ගරු කිරීමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අසත්‍ය පුවත් පල කළ කණ්ඩායම්වලට එරෙහිව CID යට පැමිණිල්ලක්!

Next Post

ප්‍රාදේශීය සභාවක බලය වෙනුවෙන් නිරුවත්වන වානර දේශපාලනය…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.