බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උඩවලව මහා විද්‍යාල භූමියේ ගස් කපා දැමීම ගැන සියලු අංශ දැනුම්වත් කළා – ආදි ශිෂ්‍ය සංගමය

by Lanka Sara Editor
අගෝස්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනයට ලක් වී ඇති උඩවලව මහා විද්‍යාල පරිශ්‍රයේ ගස් කපා දැමීම පිළිබඳ ජනාධිපති, අගමැති, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, සබරගමු පළාත් ආණ්ඩුකාර, සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්, සබරගමු පළාත් කලාප අධ්‍යක්ෂ, සබරගමු පළාත් කොට්ඨාස අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් අධිකාරිය, ජනාධිපති විමර්ශන කොමිසම, මහවැලි අධිකාරිය වැනි අංශ සඳහා මේ සම්බන්ධව ලිඛිත දැන්වීමක් කර ඇති බව උඩවලව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක මංගල සභාපතිවරයා කීවේය.

අක්කර 10ක පමණ පාසල් භූමියේ මේ වන විට පාසල් භූමියේ ගස් 9ක් පමණ කපා දමා ඇති බවත් එහි දඩ කිරිල්ල, කොහොඹ, තේක්ක වැනි ඉතා පැරණි ශාක තිබෙන බවත් කියා සිටියේය. පසුගිය වසර හතරක කාලය ඇතුළත ගස් 50ක් පමණ කපා දමා ඇති බවත් සභාපතිවරයා චෝදනා කර සිටියි. එසේම තවත් ගස් 31ක් කපා දැමිය යුුතු බවත් විදුහල්පතිවරයා පවසන බව ඔහු කීවේය.

කපා දැමූ ගස්වල ආදායම් පාසලට ලැබී නොමැති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පොලිස් පැමිණිල්ලක් සමඟ ගස් කපා දැමීම හා කැපූ ගස් ඉවත් කිරීම තාවකාලිකව නවතා දමා ඇත. නමුත් ඉතිරි ගස් සියල්ල කපා දමන බවට විදුහල්පතිවරයා දිගින් දිගටම කියා සිටින බවද ඔහු කියා සිටියේය.

ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කළ සමයේ මෙම පාසල පිහිටවූ බවත් ඒ කාලයේදී පැරණි ගස් සියල්ල ඉතිරි කර පාසල සාදා ඇති බවත් ඔහු කියයි. දඩ කිරිල්ල, මාර, කොලොං, නැදුන්, බුරුත වැනි ඉතා වටිනා ශාක විද්‍යාල භූමියේ පවතින බවත් ඔහු කියා සිටියි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගස් කපා දැමීම සම්බන්ධව ආදි ශිෂ්‍ය සංගමය පසුගියදා විරෝධතාවක්ද පැවැත්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාජ ගුවන් විදුලි නාලිකාවක නමක්   මන්නාරමේ රියැලිටි තරගයක් සංවිධානය කළ පිරිසක් කෝටි 05ක් එකතු කරන් අතුරුදහන්!

Next Post

8 හැවිරිදි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ 15 හැවිරිදි දරුවෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.