බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උගන්ඩාව අරන් ගියේ මොනවාදැයි කියන්න ශ්‍රි ලංකන් යළිත් බෑ කියයි!

by editor
අප්‍රේල් 15, 2022
in පුවත්
Sri-Lankan
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ එන්ටැබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සිය ගුවන් සේවයෙන්  රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 පිළිබඳව වැඩි විස්තර  අදාළ භාණ්ඩ තොගය ප්‍රවාහනය සම්බන්ධයෙන් සිය සමාගම ගිවිසුම් ගත වී ඇති ආකාරය අනුව හෙළි කළ නොහැකි බව ශ්‍රි ලංකන් ගුවන් සේවය යළිත් වරක් ප්‍රකාශ කරයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සුලබ වශයෙන් සැරිසරන ශ්‍රි ලංකන් ගුවන්  සේවයට අයත් ගුවන් යානයකින් උගන්ඩාව වෙත  මුද්‍රිත ද්‍රව්‍ය ලෙස පවසා රැගෙන ගියේ අයථා ලෙස උපයන ලද ඩොලර් බවට පළ වන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙම සමාගම මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලද මෙම මාධ්‍ය නිවේදනයට අනුව 2021 පෙබරවාරි මස 21 වැනිදා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) උගන්ඩාව වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රතාත්තුවක් ලැබී ඇති අතර ඒ වනවිට ගුවන් සේවය පෙළුණු විදේශ විනිමය අවශ්‍යතා සලකමින් මෙම භාණ්ඩ ප්‍රවාහන ඇණවුම ලබා ගෙන ඇත.

එය හුදෙක් ගුවන් සේවයට අත්වන වාණිජමය වාසිය පිළිබඳව සලකා ලබා ගත් ඇණවුමක් වන අතර අදාළ වාණිජ ගිවිසුමට අනුව එම ද්‍රව්‍ය මොනවාද යන්න පිළිබඳව විස්තර ලබා දිය නොහැකි බවට අවධාරණය කරයි.

මෙම ගුවන් සේවය මීට පෙර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ පිළිබඳව විමසූ මාධ්‍යෙව්දීන්ටද මෙම පිළිතුරම ලබා දී තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ දිනවල පවතින ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ බව යළිත් ප්‍රකාශ කර තිබේ.

සමාජ මධ්‍ය ඔස්සේ මෙවැනි අදහස් ප්‍රචාරය වෙමින් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ නමත් ගෑවෙන උගන්ඩාව කළු සල්ලි නිසා “බ්ලැක් ලිස්ට්“ වීමේ අවදානමක!

Next Post

විපක්ෂයේ සිට ආණ්ඩුවට එන සෑම මන්ත්‍රීවරයෙකුටම රාජ්‍ය ඇමතිකමක් හෝ කැබිනට් ඇමතිකමක් සහිත පැකේජයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.