සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලයේ දැන් තත්ත්වය ගැන ඊශ්‍රයාල ශ්‍රී ලංකා තනාපති පැහැදිලි කරයි…

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
Iran-Attack

ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කිරීමෙන් පසු ඊශ්‍රයාලයේ මිසයිල නාශක පද්ධතියක් ක්‍රියාත්මකවන අයුරු

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය- 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (15) සහ ඊයේ (14) නිවේදන දෙකක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ  ඉරාන මිසයිල ප්‍රහාරය හේතුවෙන්  ඊශ්‍රායලය දක්වා පැමිණීම  තාවකාලිකව නැවතා දමා  තිබු වාණිජ ගුවන් යානා නැවත ආරම්භ කිරීමට බොහෝ ගුවන් සමාගම් කටයුතු කර ඇති  බවය.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලටත්, ඊශ්‍රායලයේ  සිට ශ්‍රී ලංකාවටත් පැමිණීමට බලාපොරොත්තුවන  පිරිස් තම ගුවන් ගමන් ඒජන්තවරයාගෙන්  අදාළ ටිකට්පත්වල නැවත ගමන් වාරයන් පිළිබඳව විමසිය හැකි බව ඔහු දන්වයි.

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත අප්‍රේල් 13 දින රාත්‍රී ෂෙල් හා මිසයිල ප්‍රහාර 500 කට වඩා එල්ල කර ඇතත් ඒ බහුතරය ගුවනේදී විනාශ කිරීමට ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වී තිබෙන බවත් කුඩා දැරියකට සිදු වූ තුවාලයක් හැරුණු විට ඊශ්‍රායලයේ වෙනත් කිසිදු අයෙකුට එම ප්‍රහාරයෙන් අනතුරක් සිදුව නොමැති බවත් එම තානාපතිවරයා දන්වා සිටී.

ඊශ්‍රායලයේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකික හිතවතුන් හා මාධ්‍ය දැඩි අවධානයක් යොමු කරන බැවින් මෙම පනිවුඩ නිකුත් කරන ලද බව නිමල් බණ්ඩාර පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු සිය මුහුණු පොතේ ඊයේ තැබූ පණිවිඩය පහත දැක්වේ.

 

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

මින්නේරියේ 17 හැවිරිදි තරුණියකට වෙඩි තබයි… ඇයට අසාධ්‍යයයි… ( වීඩියෝ සහිතයි) 

Next Post

විදේශිකයෝ හිස තෙල් ගාති !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.