fbpx
සෙනසුරාදා, ජූනි 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉහළම රාජ්‍ය කාර්යාලයකින් ලද උපදෙස් මත  මැයි දිනය දා රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවුරුදු උත්සව යොදාගෙන….

by editor
අප්‍රේල් 29, 2023
in පුවත්
432 4
Share on FacebookShare on Twitter

2023 වසර සඳහා වන අවුරුදු උත්සවය මැයි මස 01 දා සඳුදා දිනයේදී සංවිධානය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් රැසකට වාචික හෝ අවිධිමත් උපදෙස් දිවයිනේ ඉහළම රාජ්‍ය කාර්යාලයකින් ලැබී ඇතැයි ඩේලි මිරර්  වාර්තා කරයි.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ මෙන්ම අනෙකුත් පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක්ම මැයි දිනය දා අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්  මීට පෙර එය සාමාන්‍ය සම්ප්‍රදායක් නොවූ බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෘත්තීය සමිති සාමාජිකයින් පවසා ඇත්තේ  තම පවුලේ සාමාජිකයින් සමඟ අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස සේවකයින්ට දන්වා ඇති බැවින් රජයේ සේවකයින් මැයි දින රැළිවලට පැමිණීම වැළැක්වීමට මෙම ලාභ ප්‍රයත්නය රජය විසින් දරා ඇති බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහරගම සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ  තම කාර්ය මණ්ඩලයට අවුරුදු උත්සවයට පැමිණීම    අනිවාර්ය කර නොමැති බවත් මැයි දිනයේදී තමන්ට කැමති තීරණයක් ගත හැකි බවත්ය.

RelatedPosts

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුඩානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීමට කාවේරී මෙහෙයුම නමින් මෙහෙයුමක්

Next Post

පක්ෂ එකඟතාවය කඩ කළ ෆවුසිට එරෙහි විනය පරීක්ෂණයක්…

Related Posts

පුවත්

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ජූනි 3, 2023
පුවත්

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

ජූනි 3, 2023
suicide
පුවත්

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

ජූනි 3, 2023
Next Post

පක්ෂ එකඟතාවය කඩ කළ ෆවුසිට එරෙහි විනය පරීක්ෂණයක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මතයි! ජපානය කියයි…

by editor
ජූනි 3, 2023
0

ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!
  • හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!
  • මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist