සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය හිජාබ් ගැටලුවට පාකිස්ථානයෙන් උඩගෙඩි දීමක්

by Lanka Sara Editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පාසල් සිසුවියන්ට හිජාබ් පැළදීම තහනම් කිරීමත් සමඟ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිටු පස පාකිස්ථානය සිටින බවට ඉන්දීය බුද්ධි අංශ චෝදනා කරයි.

ඒ අනුව පසුගියා කර්නාටක ප්‍රන්ථයේ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට හිජාබ් ඇදුමින් සැරසී පාසලට ඇතුලු වීමට අවසර හිමිනොවීමත් සමඟ ඇති තත්ත්වය මේවන විට දැවැන්ත විරෝධතාවයක් බවට පත්ව තිබේ.

මෙම විරෝධතාවයන්ට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර ඉන්දියාව තුල ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් විශාල පිරිසක් අතර මෙම තත්ත්වය කතා බහට ලක්ව ඇත.

කෙසේ වෙතත් මෙම සියල්ල පිටුපස මුස්කාන් ඛාන් නැමැති නම යොදාගෙන ව්‍යාජ ට්විටර් ගිණුම් සිය ගණනක් නිර්මාණය කර ඒ ඔස්සේ මෙම විරෝධතා වලට ජනතාව අනවශ්‍ය ලෙස පෙළඹවීමක් සිදුවන බවද අනාවරනය වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ව්‍යාජ ට්විටර් ගිණුම් පාලනය වන ප්‍රදේශ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඒවා පාකිස්ථානයේ සිට මෙහෙයවන බවත්ය. එහිදී මෙම ට්විටර් ගිණුම් රැසක් ඉකුත් පෙබරවාරි 9 වැනිදා නිර්මාණය කර ඇති බවටද මේවන විට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එම එක් ටිව්ටර් ගිණුමක් පෙබරවාරි 11 වැනිදා තලේබාන් සංවිධානයට සහය පළකර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත.

මීට අතිරේකව පාකිස්ථානයේ ක්‍රියාත්මක දැඩි මතධාරී සංවිධාන විසින් මෙම තත්ත්වය වාර්ධනය කිරීමට අනුබල දෙමින් සමාජ ජාල වල අදහස් පළකරමින් සිටින අතර පාකිස්ථනයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වල ඉන්දීය රජය විවේචනයට ලක්කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුව හෝ  එහි නායකයින් නැති කාලයකවත්  සාධාරණය ඉටුවෙතැයි  බලන්  ඉන්නවා!

Next Post

බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට වික්ටර් අයිවන් “චෞර රැජණ“ පොත ගහපු හැටි ගැන හෙළිදරව්වක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.