සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට වික්ටර් අයිවන් “චෞර රැජණ“ පොත ගහපු හැටි ගැන හෙළිදරව්වක්!

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක් වකවානුවක දිවයිනේ  රැඩිකල්ම මාධ්‍යවේදියා වූ වික්ටර් අයිවන්    රාවය පුවත්පතේ ලියා පළ කළ චෞර රැජණ ලිපි මාලාව පොතක් ලෙස මුද්‍රණය වන්නේ බැසිල් රාජපක්ෂගේ දේශපාලන උවමනාව ඉටු කිරීමට බව එම මුල් ලිපි මාලාව සඳහා තොරතුරු ලබා දුන් බව කියන හිටපු ගුවන් හමුදා නිලධාරී කීර්ති රත්නායක පවසයි.

බැසිල් රාජපක්ෂගේ දේශපාලන උවමනාවට එදා තමන්ද   පාවිච්ච වූ බව කියන කීර්ති රත්නායක  මේ සිදුවීම සොනාලි සමරතුංග විසින් මුලුමනින්ම හෙළි කළ බවත්,  බැසිල් රාජපක්ෂලා එදා මෙම  පොත භාවිතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ  චරිතය ඝාතනය කරමින් රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමට බවත් කියයි.

ඔහු මේ හෙළිදරව්ව  කරන්නේ    අන්තර්ජාල නාලිකාවක් හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔහු ඒ සම්බන්ධව කියන්නේ මෙවැනි කතාවකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“චෞර රැජණ ලියපු පොතක් නොවෙයි. එය වික්ටර් අයිවන් මහත්මයත් කියලා තියනවා. එතන තිබුණේ  රාවය  පත්තරේ ඔහු ලියපු ලිපි කීපයක්.

“මේ ලිපි කීපය එකතු කරලා චෞර රැජණ පොතක් විදිහට එළියට එන්නෙ  දේශපාලන අවශ්‍යතාවයක් මත. මේ පිටුපස ඉන්නෙ බැසිල් රාජපක්ෂ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමට ඔවුන් දියත් කරන ලද උපක්‍රමවල එක් කොටසක් විදිහට තමයි මේ පොත නිකුත් කරන්නෙ. චන්ද්‍රිකා මැතිණියගේ ප්‍රතිරූපයට හානි කරලා  මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීම සඳහා යොදා ගත්තු එක උපකරණයක් තමයි මේ පොත.“

“මේක ගැන සොනාලි සමරතුංග ලිපි ගණනාවක් ලියනවා. ඇය මේ සිද්ධිය  නම් ගම් එක්කම ලියලා හෙළි දරවු කළා.  චෞර රැජණ පොත පිටිපස්සෙ ඉන්නෙ බැසිල් රාජපක්ෂ, වික්ටර් අයිවන්, කුමාර් රූපසිංහ සහ කීර්ති රත්නායක කියලා ඇය ලිව්වා.“

“කුමාර් රූපසිංහගෙ පාර්ලිමේන්තු පාරෙ නිවසෙ තමයි මේ වැඩේ සිදධ වුනේ කියලා ඇය  පැහැදිලිවම ලියලා තියනවා.  ඇයට ඒ වසරේ හොඳම ගවේෂණශීලී මාධ්‍යවේදිනියට හිමි සම්ම්නයත් ලැබුණා.“

“ අනූ ගණන්වල ඉඳලා මම දැකපු දෙයක් තමයි රැඩිකල් මාධ්‍ය කලාව කියන එක මේ රටට අවශ්‍යයයි කියලා. ඒ කාලෙ ඩිජිටල් මාධ්‍ය තිබ්බෙ නෑ. තිබුණේ මුද්‍රිත මාධ්‍යය. වික්ටර් අයිවන් මහත්තයා ඒ කාලෙ මුද්‍රිත මාධ්‍යයෙ විප්ලවීය චරිතයක්. මම ඒ කාලෙ යම් අවැඩක් සිද්ධ වෙලා තිබ්බොත්, වංචාවක් තිබ්බොත් ඒ තොරතුරු ඔහුට ලබා දෙනවා. චෞර රැජණ ලිපි මාලාවට අවශ්‍ය සමහර වැදගත් තොරතුරු මා ඔහුට ලබා දුන්නා.  මා එහෙම කළේ මේ රට යහපත් දිශාවකට යොමු කරන්න. එහෙම නැතිව වෙන කිසිම දේකට නෙමෙයි.“

“මෙතනදි  මමත් පාවිච්චි උනා.  මේ ක්‍රමවේදය ඇතුළෙ මාධ්‍යවේදීන් පාවිච්චි විය හැකියි. මගෙන් ලබාගත්තු කරුණු කාරණා දේශපාලන වැඩ පිළිවෙළක් වෙත යොදාගත්තා කියලා මා හිතනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය හිජාබ් ගැටලුවට පාකිස්ථානයෙන් උඩගෙඩි දීමක්

Next Post

රිය අනතුරු නිසා වසරකට රටේ ආර්ථිකයට වෙන හානිය රුපියල් බිලියන 450ක්.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.