ඉන්දීය නාවික හමුදාවේ යුද නැව් 6ක් මේ වනවිට කොළඹ වරායට සහ ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබේ.
දින 4 පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගි වන තරුණ නාවික නිලධාරීන් රැගෙන මෙම නෞකා පැමිණ ඇත.
මෙම යාත්‍රා අතරින් මාගර්, ෂාර්දුල් කොළඹ වරායටත් සුජාතා, තරංගනී, සුදර්ශිනී සහ වික්‍රම් යන නෞකා ත්‍රිකුණාමලය වරායටත් ගොස් තිබේ.
Discussion about this post