අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයින්ට ලංකාවේ මුහුද නිදහසේ කොල්ලකෑමේ අවස්ථාව ලබා ගන්න තමිල්නාඩු දේශපාලකයින්ගෙන් මෝදිගේ රජයට දැඩි බලපැම්…

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවරයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවාද  කිරීම සඳහා  DMK පක්ෂය විසින් ඉල්ලා සිටි කල් තැබීමේ යෝජනාව කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ  ඊට විරෝධය දක්වමින්  එම පක්ෂය අද (10) ලෝක් සභාවෙන් පිටව ගියේය.

තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් නායකත්වය දරණ  DMK පක්ෂයේ මන්ත්‍රී ටී.ආර් බාලු සභාවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත මෙසේ පවසා තිබිණි.   “මම අද කල්තැබීමේ යෝජනාවක් ලබාදී තිබුණා, DMK පක්ෂය වෙනුවෙන් අපිට අවශ්‍ය වුණා ධීවරයින්ගේ ප්‍රශ්නය ගැන සභාව තුළ ප්‍රශ්නය මතු කරන්න. කථානායකතුමා අපිට ඉඩ දෙන්නේ නැහැ, ඒකයි අපි එළියට ගියේ,”

“ මේ සියලු ධීවරයින් මසුන් ඇල්ලුවේ අපේ මුහුදු තීරයෙ පමණයි. ශ්‍රී ලංකා නාවික හමුදාව පෙන්වන්නේ  කුරිරු ආකල්පයක්.  ඔවුන් අපේ ධීවරයින් 88 දෙනාගෙන් කිසිවෙක් නිදහස් කර නෑ.   ඉන්දීය රජය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන්නෙ ඇල්මැරුණු ස්ථාවරයක්.,” ඔහු පැවසීය.

මේ අතර  තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ද  ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින ධීවරයින් නිදහස් කර ගැනීමට මැදිහත් වන  ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය දින 28 තුළ ඉන්දීය ධීවරයින් 88 දෙනෙකු සමග බෝට්ටු 12ක්    ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ස්ටාලින්   එම ලිපියේ සඳහන් කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව සති දෙකයි… රෝහල්වල ඖෂධ හිඟය ඉවරයි… රජයේ වෛද්‍ය සැපයුම් අංශය සහතික වෙයි!

Next Post

ගම්පොල බෙන් හිල් ජාත්‍යාන්තර පාසලේ ගසට යටවී අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙවැනි පෙරපාසල් දරුවාත් මිය යයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.