fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයින්ගෙන් ධීවර ඇමති දේවානන්දාට යෝජනා 07ක්… මොන යෝජනා දුන්නත් උතුරු මුහුදට ඉන්දීය ධීවරයින්ට එන්න බැරි බව උතුරේ ධීවර සංගම් දැඩිව කියයි!

by editor
මාර්තු 5, 2023
in පුවත්
487 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වසර විස්සක් තිස්සේ විසඳී නොමැති ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා හතක් අඩංගු ප්‍රකාශයක් ඉන්දීය ධීවර සංගම් විසින් කච්චතිව් දූපතේ පැවති සාකච්ඡාවේදී තමන් වෙත බාර දුන් බව ධීවර අමත්‍ය ඩග්ලස් දේවාන්නදා අද ( 5 ) පැවසීය.

මෙම යෝජනා පිළිබඳව තමන් මී ළග අමාත්‍ය මණ්ඩල රැස්වීමට  තොරතුරු ඉදිරිපත් කොට යම්  විසඳුමක් ලබා ගන්නා බව  මාධ්‍යවේදින්ට ප්‍රකාශ කළේය.

ඉන්දීය ධීවර  නියෝජිතයින් කච්චතීව් දූපතේදී ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයින් හා විශේෂ සාකච්ඡාවක් පැවැත් වු අතර ඊට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා     සහ එම අමාත්‍යංශයේ නිලධාරීන්ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ඔවුන් යෝජනා වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ කුළී පදනමක් මත උතුරු මුහුදු සීමාවට පැමින මසුන් මරණ ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන්ට යම් සහනයක් අවශ්‍ය බවයි.

නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් සමග අත් අඩංගුවට ගනු ලබන ධීවර යාත්‍රා රාජසන්තක නොකොට ආපසු ඉන්දීය ධීවරයින් වෙත ලබා දීමට ක්‍රියා මාර්ගයක්  ගන්නා ලෙසටද  ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

RelatedPosts

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

ඒ සමගම තවත් යෝජනා පහක් ඉදිරිපත් කළ ඉන්දීය ධීවරයන් ප්‍රකාශ කොට ඇත්තේ වසර විස්සක් රටවල් දෙකක් සාකච්ඡා කරන මේ ප්‍රශ්නය විසදා ගැනීමට තවමත් නොහැකි වීම බරපතල ප්‍රශ්නයක් බවයි.

කච්චතීව් දූපතේදී වාර්ෂික මංගල්ලයට සමගාමීව ඉන්දීය ධීවර නායකයින් හා උතුරේ ධීවර නායකයින් සමග වාර්ෂිකව පවත්වනු ලබන මේ සාකච්ඡාව මෙවර අවලංගු කොට තිබුණද දෙරටේම ධීවර නායකයින්ගේ ඉල්ලීම මත එම සාකච්ඡාව මෙවරද පැවැත් වුණි.

උතුරේ ධීවරයින් මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට ඇත්තේ කවර හේතුවක් මත හෝ ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම සදහා අවසර ලැබෙන කිසිම ක්‍රමවේදයකට  ඔවුන් කැමති නොවන බවයි.

Tags: නවතම
Share78Tweet49
Previous Post

ලිට්රෝ ගෑස් මිල වැඩි නොවේ !… පරණ මිලමයි… සභාපති කියයි…

Next Post

පාසලේම දැරියක් පාසලේ දී සිපගත් රත්ගම “කිස් ගුරා” පොලිස් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Next Post

පාසලේම දැරියක් පාසලේ දී සිපගත් රත්ගම "කිස් ගුරා" පොලිස් අත්අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist