කීර්ති ප්රනාන්දු –
ගෑස් මිල ගණන්වල වෙනසක් නොවන බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි.
ලිට්රෝ සමාගමේ සභපති මුදිත පීරිස් පවසන්නේ අනිවාර්ය මිල වැඩිවීමකට යා යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් පවතින තත්ත්වය සලකා බලා ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම තීරණය කළ බවය.
එම නිවේදනය පහත දැක්වේ.