සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දි අගමැති එක්සත් ආරබි එමීර් රාජ්‍ය නායකයා හමුවෙයි

by Lankasara News
ජූනි 30, 2022 - Updated on ජූලි 1, 2022
in පුවත්
modi-zayed
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී එක්සත් ආරබි එමීර් රජ්‍යයේ නායක ෂීක් මොහොමඩ් බීන් සයිඩ් අල් නහියන් සමඟ විශේෂ හමුවක් ඉකුත් අඟහරුවාදා පැවැත්වීය.

එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු රැසක් සාකච්ඡා කර ඇති අතර එහිදී දිවංගත් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ නායකයාට සිය ගෞරවය පුද කිරීමටද මෝදි අග්‍රාමත්‍යවරයා අමතක නොකලේය.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් ජර්මනියේ කළ සංචාරයකින් අනතුරුව එක්සත් ආරබි එමීර් රාජ්‍යයට පැමිණි අතර එහිදී ඔහුට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර එහ දෙරෙටේ මිත්‍රත්තවය විදහාදැක්වීමට කදිම උදාහරණයක් විය.

එකසත් අරාබි එමීර් රාජ්‍යට සහ ඉන්දියාව එකිනෙකාට අත්හැරිය නොහැකි සමිප මිතුරන් දෙදෙනකු බවට මේවන විට පත්ව ඇත. ඒ අනුව මෙම ගල්ෆ් රජ්‍යයේ තෙවන විශාලතම ඉන්ධන ගැණුම්කරුවා වන්නේද ඉන්දියාව වන අතර එම අගය 2020-2021 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 16ක් දක්වා ඉහළ ගොස් ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතරම ඉන්දියාවේ තිරිඟු සහ අනෙකුත් ආහාර නිෂ්පාදන විශාල වශයෙන් මිලදීගණු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මෙම සම්බන්ධතා වලට අතිරේකව ඉන්දියානුවන් ලක්ෂ තිහක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරනු ලබයි. මෙම පිරිස වසරක ඇමරිකාන ඩොලර් බිලයන ගණනක් ඉන්දියාවට විදේශ විනිමය ලෙස එවනු ලබයි. එම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටිවහලක් බවට පත්ව තිබේ.

එමෙන්ම මෙම වසර මුලදී දෙරට විශේෂ ද්වීපාර්ශවීය නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීය ඒ අනුව ඉදිරි වසර පහක කාලය තුලදී බොරතෙල් නොවන වෙළෙඳාම් ඇමරිකානු ඩොලර් බිලියන සියයක් දක්වා වර්ධණය කිරීමටද අපේක්ෂිතය.

ඒ අනුව ඉන්දියාව මේවන විටත් සිය මැදපෙරදිග වෙළෙඳ ස්ථාවරත්ව අත්කරගැනීමට සමත්ව ඇති අතර ඉදිරියේදී එය වර්ධනය කරගැනීමට හැකිවනු ඇති බවට විශේසඥයින් පවසයි.

Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් බස් ගාස්තු වැඩේ වේ…

Next Post

සජබ අද සවස ජනපති මන්දිරය වැටලීමට සැරසෙයි… කොළඹට දැඩි පොලිස් ආරක්ෂාව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.