සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ සිංගප්පූරුව අතර නව ගෙවීම් පද්ධතියක්

by Lankasara News
නොවැම්බර් 16, 2022
in පුවත්
upi
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ සිංගප්පූරුව සිය අරමුදල් ඉතා වේගයෙන් සහ ආරක්ෂිතව හුවමාරු කරගැනීම සඳහා යූ.පී.අයි. සහ පේ නව් ගෙවීම් පද්ධති වලට අදාල තාක්ෂණික සුදානම් වීම අවසන් කර ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

ඒ් අනුව දෙරට අතර ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව අඩු පිරිවැයකින් අරමුදල් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවෙනු ඇත.

මෙම අරමුදල් ගෙවීම් පද්ධිත වලට අදාලව පද්ධති ඒ්කාබද්ධ කිරීමට ඉන්දීය මධ්‍යම බැංකුව සහ සිංගප්පූරු මධ්‍යම බැංකුව ඒක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ. මෙලෙස දෙරටේම මධ්‍යම බැංකු ඒක්ව කටයුතු කිරීම මගින් අදාල ගෙවීම් පද්ධති කඩිනමින් භාවිතයට ගැනීමට අවස්ථාව හිමිවෙනු ඇති බවටද වාර්තාවේ.

මෙම නව ගෙවීම් පද්ධතිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් පසුගියාද පැවති උත්සවයක් අතරතුරදී අදහස් දැක්වමින් ඒ් පිළිබඳ නිලවශයේ අනාවරණයක්ද් සිදුකරනු ලැබීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

‟සිංගප්පූරුවට පේ නව් සහ යූ.පී.අයි ගෙවීම් පද්ධති ඒක්කීරීමට අවශ්‍යව තිබෙනවා. ඒම කටයුතු ඉදිරි මාස කිපයේදී සිදුවනු ඇත. මෙම පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟම සිංගප්පූරුවෙ සිටින ඔ්නෑම අයෙකුට ඉන්දියාවේ සිටින පවුලේ සාමාජිකයින්ට ඉතාම පහසුවෙන් මුදල් යැවීමට හැකියාව ලැබෙනු ඇත.” යනුවෙන් සිංගප්පූරුවේ ඉන්දීය මහ කොමසාරිස් පී කුමාරන් පවසා තිබිණි.

‟ඇත්තටම මෙම ක්‍රමය ඉතාම පහසු ක්‍රමවේදයක්. ඒමගින් ඉතා සුළු මුදලක් ඉන්දියාවට යනව අයෙකුටත් දැඩි අපහසුතාවයක් සිදුවන්නේ නැහැ. මන්ද මෙම මුදල් හුවමාරුව සඳහා අයකරන්නේ ඉතාම සුළු මුදලක් නිසා. ඒ් නිසාම මෙම ක්‍රමවේදය ඉතාම සාර්ථ වෙතැයි මම විශ්වාස කරනවා.” යනුවෙන්ද තානාපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

Share69Tweet43
Previous Post

මහ පාරට වැටුණු ජනතාව වෙනුවෙන් බිලියන 19යි ! අලුත් පාරවල් හදන්න බිලියන 256යි!

Next Post

කටුනායකින් කුලියට ගත් වාහනේ කෝටි ගණනක ගමන් මලු සමඟ අතුරුදන්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.