බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව, ගෝලීය ආර්ථික වර්ධක ප්‍රස්ථාරවල ඉහළටම

by Lankasara News
අගෝස්තු 11, 2023 - Updated on අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය ආර්ථික ප්‍රස්ථාරවල, ඉන්දියාව සැලකිය යුතු වේගයකින් වර්ධනය වෙමින් තිබෙන අතර චීනයටත් වඩා ඉහළ වර්ධනයක් හිමි කර ගනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 2026 – 27 කාලයේ සිට 2029- 30 කාලය වන විට ඉන්දියාව ඩොලර් ට්‍රිලියන 4 සිට ඩොලර් ට්‍රිලියන 5 දක්වා ආර්ථිකය වැඩි දියුණු කර ගනිමින් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වෙනු ඇත.

ගෙවුණු වසර තුනක කාලය තුළ, කොවිඩ් වසංගතය, භූ දේශපාලනික ගැටළු, වේගවත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම්, බැංකු ගැටළු වැනි ආර්ථික ගැටළු රැසකට මුහුණ දෙමින් තිබියදීත් ඉන්දියාව ආර්ථික ප්‍රස්ථාරවල ඉහලින්ම රැඳී සිටිමින්, ආර්ථික නැංමක් පෙන්වූ බව ‘ඒෂියන් ලයිට්’ වාර්තා කරයි.

2008 – 09 කාලයේ ලේමන් අර්බුදයෙන් හා 2020-21 කාලයේ කොවිඩ් වෛරස අර්බුදයෙන් පසුව ඉන්දියාවේ 21 වන සියවසේ වර්ධන වේගය වඩාත් ශක්තිමත් වී තිබේ. ඉන්දියානු ආර්ථිකය මන්දගාමී සිට ස්ථාවර සහ පසුව වේගවත්වම මට්ටමකට පැමිණ මේ වන විට එම වේගයෙන්ම ඉදිරියට ගමන් කරමින් තිබෙන බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

ඉන්දියාවේ ජනතාව පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි කීර්තිමත් සංවිධාන විසින් ඉන්දියාව ගෝලීය පරිසර පද්ධතියේ දීප්තිමත් ස්ථානයක් බව පවසමින් ඉන්දියාවේ ශක්තීන් පිළිබඳ වැඩි අපේක්ෂාවන් ගොඩනඟා ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Share69Tweet43
Previous Post

නිරායුධ මුස්ලිම් වැසියන් 221ක් පල්ලි තුළ කපා කොටා මරා අවුරුදු 33යි…  අම්පාර මඩකලපුව මිනිස්සු කළුකොඩි දමා අපරාධය සිහි කරති!

Next Post

ආනයනික එළුවන් 100ක ගෙන් රුපියල් කෝටියකට වඩා වටිනා එළුවන් 31 මිය යෑම අපේක්ෂා කළාලු…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.