බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ රූකඩයක් වූ ICCයට තමන්ගේ භූමිකාව මතක් කර දෙන්න ක්‍රිකට් ගසන අනෙක් රටවල් එක් විය යුතුයි… පකිස්ථාන හිටපු ක්‍රිකට් පරිපාලකයෙකුගෙන් ලෝකයට යෝජනාවක්!

by editor
ජනවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අයි.සී.සී ආයතනය ඉන්දියාවේ අවශ්‍යතා මත පමණක් කටයුතු කරන බවට එල්ල වන චෝදනා හමුවේ, අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් බංග්ලාදේශයට සහය විය යුතු බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ   හිටපු සභාපති නජම් සේති පවසයි.

ඉන්දියාව සිය ක්‍රීඩකයින්ට අනාරක්ෂිත බව පවසමින් ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය 2026 විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒම තීරණයට අනුව අයි.සී.සී. ය මේ වනවිට බංගලාදේශය ඉවත් කිරීමේ නිල නිවේදනය නිකුත් කර ඒ් වෙනුවට ස්කොට්ලන්තය නම් කර තිබේ.

ක්‍රීඩකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ලෝක කුසලානයෙන් ඉවත් වීමට බංග්ලාදේශය ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් සේති කියා සිටියේ, ICCය ඉන්දියාවේ මතිමතාන්තරවලට පමණක් හිස නැමීම වැළැක්වීමට අනෙක් ජාතීන් ඉදිරිපත් විය යුතු බවය.

බංග්ලාදේශයේ මෙම විරෝධය හමුවේ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිහඬව සහය දක්වන නමුත් මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නැත. කෙසේ වෙතත්, නජම් සේති පවසන්නේ පකිස්ථානය වැනි රටවල් බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටියහොත්, මෙය “ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය” නොව “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය” බව ICCයට වැටහෙනු ඇති බවය.

නජම් සේතිගේ ප්‍රකාශය:

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“බංග්ලාදේශය ලෝක කුසලානය වර්ජනය කිරීමට තීරණය කළා; දැන් බලන්න තියෙන්නේ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා තීරණය මොකක්ද කියලා. වත්මන් සභාපති මොහ්සින් නක්වි ක්‍රීඩාව ගැන හොඳින් දන්නා කෙනෙක්. ඔහු ගන්නා ඕනෑම තීරණයක් නිවැරදි එකක් වේවි. පකිස්ථානයට පස්සේ අනෙක් රටවල් මේ වෙනුවෙන් නැගී සිටියොත් ICCයට තමන්ගේ වගකීම තේරුම් ගන්න පුළුවන් වෙයි,” යනුවෙන් ඔහු Telecom Asia Sport වෙත පවසා තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස්සයි 20 ලෝක කුසලානයෙන් බංගලාදේශය ඉවත් කළ බව ICC ය නිල වශයෙන් නිවේදනය කරයි… ස්කොට්ලන්තයට බංගලාදේශයේ අවස්ථාව…

Next Post

රජය මහ නාහිමි ඉල්ලීමට අවනත වෙයි – වෙසක් පොහොය මැයි 30 වෙයි  

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.