සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ජාතික යෝගාසන තරඟාවලිය

by Lankasara News
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ තරුණයින් 300කගේ සහභාගීත්වයෙන් ජාතික මට්ටමේ යෝගාසන තරඟාවලියක් පසුගියදා ශ්‍රී නගර් හී පැවැත්විණි.

මෙම තරඟාවලිය ශ්‍රී නගර් හී ජේ ඇන්ඩ් කේ ක්‍රිඩා කවුන්සිලය සහ ජෙ ඇන්ඩ් කේ යෝගාසන සංවිධානය විසින් මෙම මෙම සංවිධානය කර තිබීනි.

තරගාවලිය මේ මස පළමුවැනිදා ආරම්භ වූ අතර එමගින් ඉන්දියාවේ යෝගාසන සදහා තක්ෂ තරුණ කොටස් හඳුනා ගැනීම මූලික අරමුණ වී තිබේ. එම දක්ෂ තරුණයින් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර මට්මේ තරඟ සඳහා යොමු කිරීමටත් ඊට අවශ්‍ය නිසි පුහුණුම ලබාදීමත් මෙහි අරමුණ වී ඇත.

දක්ෂ තරුණ කොටස් හඳුනා ගැනීමට අමතරව මත්ද්‍රව්‍ය සහ අනෙකුත් සමාජ විරෝධ ක්‍රියවලට තරුණ කොටස් යොමුවීම වලක්වා ගැනීමටත් ඔවුන් හට පැහැබර අනාගතයක් ලබා දීමටත් සංවිධායකයින් අරමුණු කර ගෙන තිබීමද විශේෂත්වයකි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම තරඟාවලිය සම්බන්ධයෙන් එහ සංවිධාන මණ්ඩලයේ සමාජිකයෙකු මෙන්ම යෝගාසන පුහුණකරුවෙකු වන ශබීර් අහමඩ් පවසා ඇත්තේ ‟යෝගාසන කියන්නේ ඉතාම තරඟකාරී ක්‍රීඩාවක්. ඉන්දීය රජය විසින් ගෝගාසන ක්‍රිඩාවක් වශයෙන් 2018 වර්ෂයේදී ප්‍රකාශයටත් පත් කළා. එලෙස ප්‍රකාශයට පත් කළ පසු පවත්වන තෙවන යෝගාසන තරඟාවලිය මෙයයි.” යනුවෙනි.

තරඟාවලයිට එක්වූ තරුණ පිරිස් ඉන්දියාව පුරා පිිහිටි අධ්‍යාපන ආයතනය වල අධ්‍යාපනය ලැබූ පිරිස් වන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාදාවක් නොවන අයුරින් මෙම තරඟාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

Share69Tweet43
Previous Post

චීන ජනපති මාඕ සේතුංට සමාන වෙයි

Next Post

බලන්නෙ එදාවේල විතරයි… එපා කියද්දි දුවවපු කැලණිතිස්ස බලාගාරය දින 03කින් බිඳ වැටෙයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.