බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේදී ඇල්ලූ CCD පොලිස් නිලධාරියා කඩිනමින් ගෙන්වාගැනීමේ සූදානමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සඟවා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඉන්දියාවට රහසේ පලාගිය පොලිස් කොස්තාපල්වරයා මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා මහකොමසාරිස් කාර්යාල හරහා විමර්ශන කණ්ඩායම් කටයුතු කරන බව වාර්තා වෙයි.

සපුගස්කන්ද සමගි මාවත ප්‍රදේශයේ සිය සහෝදරයාගේ වඩු මඩුව තුළ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනක් සඟවා තිබි මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම කොස්තාපල්වරයා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුළු වී තිබුණි.

30 හැවිරිදි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක ලෙස හඳුනාගෙන ඇති මොහු ධනුෂ්කෝඩි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටියදී වෙරළබඩ ආරක්ෂක අංශ පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ප්‍රශ්න කිරීම සඳහා ධනුෂ්කෝඩි පොලිසියට ගෙන ආ බව ඒඑන්අයි වාර්තා කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු කාර්මිකයෙකු වූ සිය සහෝදරයාගේ වඩු මඩුවක සඟවා තිබූ මත්කුඩු තොගයේ වටිනාකම මිලියන 230 කි.

පොලිස් කොස්තාපල්වරයා කොළඹ අපරාධ අංශයට අනුයුක්ත කර ඇත.

මත්කොට තොගේ සඟවා තිබූ වඩුමඩුවේ හිමිකරු වන සැකකරුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ සහ තමිල්නාඩුවේ බුද්ධි අංශ විසින් කොස්තාපල්ව්රයා පාතාල කණ්ඩායම් සමඟ පවත්වා ගෙන ගිය සබඳතා පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහල බෞද්ධ ආණ්ඩුවට එරෙහිව ඉන්දියාවත් එක් කරගෙන බලපෑම් කරන්න විගී සැරසෙයි…

Next Post

13 අවුල ගැන ජනපති ඉඟි කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.