සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහල බෞද්ධ ආණ්ඩුවට එරෙහිව ඉන්දියාවත් එක් කරගෙන බලපෑම් කරන්න විගී සැරසෙයි…

දෙමළ භාෂාව ගැන පාර්ලිමේන්තුව අමතා කී කතාව එහි මුල් වෙඩිමුරය ලු

by editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

  • සැබෑ දෙමළ දේශපාලකයින් ගෝඨාභයගේ ආණ්ඩුවට උදව් කරන්නෙ නෑ…
  • මෝදි කිව්වෙත් 13ට එහා ගිය බලයක් ගැන… 

රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුනද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත් වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහය ලබාගෙන කළ හැකි සියලුම බලපෑම් කරන බව තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේස්වරන් ඊයේ (5) කිළිනොච්චියේදී පැවසීය.
කිළිනොච්චියේ පැවති උත්සවයක් අමතා කතා කළ මන්ත්‍රීවරයා තමන් දෙමළ භාෂාවේ හා දෙමළ ජනතාවගේ ඉතිහාසය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළේ එහි පලමු පියවරක් වශයෙන් බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය හා පුරාවෘත්තයන් පිළිබදව ඉන්දියාව සතුවද සාධක විශාල සංඛ්‍යාවක් ඇති බැවින් සිංහල බෞද්ධ බලවේගයන් හා එවැනි රජයන් පමණක් මේ රටේ බිහි කිරීමට කිසිම අයිතියක් නොමැති නිසා තමන් මේ සටන ගෙන යන බවද විග්නේස්වරන් මන්ත්‍රීවරයා පැවසීය.
වරක ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ටද අයිතියක් ඇති බැවින් දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව පෙන්වා දුන් බව කියමින් මන්ත්‍රීවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයන් ගණනාවක්ම කිළිනොච්චිය ජනහමුවේදී ඉදිරිපත් කළේය.
උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනයාට ඇති අයිතිය සුරක්ෂිත කර ගැනීමත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමත් යන කාරණා වලදී තමන් මේ අරගලය ගෙන යන විට රටේ සෙසු සියලුම දෙමළ දේශපාලන පක්ෂ වල සහය ද ලැබෙන බව කී ඔහු මේ සදහා ඉන්දියාවේ දායකත්වය ලබා ගෙන දෙමළ දේශපාලන පක්ෂ අතර එවැනි එකඟතාවයක් මේ ප්‍රශ්නය සඳහා ලබා ගන්නා බව ද කීය.
දෙමළ ජනතාවට බොහෝ දේ මේ රජයෙන්ද නොලැබෙන විට සියලු දෙමළ බලවේග වලට එකතු වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බව විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ අදහසයි.
ගෝඨාභය රාජපක්ෂගේ රජයට දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙකුම සහය ලබා දෙන බවට බොරු ප්‍රචාරයක් මේ දිනවල දකුණේ දේශපාලනය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව කී ඔහු සැබෑ දෙමළ දේශපාලනඥයින් එවැනි මෝඩ තීරණ නොගන්නා බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙණුවෙන් පෙනී සිටින බවද සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුට්ටුමනී ගේ බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේදී මිය යයි

Next Post

ඉන්දියාවේදී ඇල්ලූ CCD පොලිස් නිලධාරියා කඩිනමින් ගෙන්වාගැනීමේ සූදානමක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.