බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ටවල් එකේදි මත් වෙලා ඉන්ටවල් එකෙන් පස්සේ විකල්වෙන 9 වසරේ පොඩි උන් ගැන ප්‍රජා පොලිස් ප්‍රධානියා පොලිිසියට කී කතාව…

by editor
මැයි 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

9 වසරේ පාසල් දරුවන් පවා පාසලේ දිවා විවේක කාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කර දිවා විවේකයෙන් අනතුරුව විකල්වන ආකාරය සම්බන්ධ අත් දැකීමක් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රජා පොලිස් කමිටු පිළිබඳ නිකුත් වී ඇති නව චක්‍රලේඛයට අදාලව පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කිරීමට නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩමුළුවක් අමතමිනි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය කතාව අතර පැවසූ සිද්ධිය මෙසේය.

මම ඊයේ ගියා ලංකාවේ අංක එකේ පිරිමි පාසලක්. ඒක ඉතාම ඉහළ පැලැන්තියේ පිරිමි පාසලක්. ඒකේ මට එක ටීචර් කෙනෙක් කියනවා 9 වසර වගේ ළමයි විවේක කාලයෙන් පස්සේ හරි අමුතුයිලු.

මම ඒ මිස් ගෙන් ඇහුවා මොකක්ද අමුත්ත කියලා. අනේ දන්නේ නෑ මහත්තයා. නිකම් මං දිහා බලන්නෙත් අමුතු විදිහට. මට හරි බයක් දැනෙනවා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

දැන් ඒ මිස් නොකියා කීවේ මේ විවේක කාලයෙන් පස්සේ මේක වෙන්නේ. ඇය සැක කරනවා විවේක කාලයෙන් පස්සේ ළමයින් මොනවා හරි මත්ද්‍රව්‍යයක් භාවිතා කරනවා කියලා.

මේකෙ ළමා ආරක්ෂාව අපට ඉතාම වැදගත් එකක්. ඒකේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගන්න පුලුවන් ආනාගතයෙදි. මේ දරුවන් අපයෝජනය වීම වලක්වා ගත්තොත් දීර්ඝ කාලීන ප්‍රති පල ගන්න පුලුවන් රටක් විදිහට අනාගතයෙ දි. ප්‍රජා පොලිස් කමිටුව කාන්තා ළමා ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව අවධානය යොමු කළ යුත්තේ මේ නිසා.

ගමේ ප්‍රශ්නය බේරගන්න සැලකිය යුතු දායකත්වයක් කරගනිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසම සභික නාම ලේඛන සහිත ගැසට් පත්‍රය නිකුත් කරයි!

Next Post

මාසික ගාස්තු සංශෝධනය සිදුනොවෙයි… ඉන්ධන මිලේ වෙනසක් නෑ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.