අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි සති දෙකේ පාසල් පැවැත්වීම ගැන තීරණය අද…

by editor
ජූනි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි දෙසතිය තුළ පාසල් පවත්වන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශය මඟින් අද (18) දිනය තුළ ගැනීමට නියමිත බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තීරණයට අදාල සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත අතර ඊට අමාත්‍යංශ ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

මේ වනවිට රට මුහුණ දී සිටින ඉන්ධන හිඟය පිළිබඳව බරපතල අර්බුදය හේතුවෙන් මෙලෙස පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් බාධාවක් එල්ල වී ඇති අතර මේ නිසා යළිත් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීමට අදාළ පියවර ගැනීම කෙරෙහි මෙන්ම දරුවන් ට පා ගමනින් යා හැකි ළඟම පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ අවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙ අතර පසුගියදා පැවැත් මහජන ගිණුම් පිළිබඳ පාර්මේන්තු කාරක සභාවේදීද පවතන ආර්ථික තත්තවය හේතුවෙන් කොවිඩ් වසංගතයටත් වඩා බරපතල බලපෑමක් අධ්‍යාපනයට සිදුව ඇති බව අනාවරණය වූ අතර ලබන දෙසැම්බරය දක්වා ළඟම පාසල හරහා දරුවන්ට අධ්‍යානය ලබා දීම පිළිබඳව ක්‍රමවේදයක් සකසමින් පවතින බව අධ්‍යාපන නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා රෝහල නොමරා තබා ගන්න අමාත්‍යාංශයෙන් බස් රථ පහක් ඉල්ලයි…  

Next Post

ඉදිරි දින කීපය තුළ ගෑස් නැවු දෙකක්… ඉන් පසුව මාස 04කට ප්‍රමාණවත් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක්  – ලිට්‍රෝ සභාපති කියයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.